❤️ Episode 09❤️

660 132 16
                                    

#Make_it_right

Episode 09💟💟💟💟💟💟💟💟💟💟💟

❤️ "අයියෝ ඔප්පා😊 ඕකද ඔයිතරම් බයවෙන්න තියෙන ප්‍රශ්නෙ ?? මගේ ගාව තියෙනවා මාස්ටර් ප්ලෑන් එකක් " මම කිව්වෙ මගේ මොලරාජයා ගැන සාඩම්බර හැගීමකින් 😁😏✊

" ඒ මොකද්ද!!? " කට්ටිය ඔක්කෝම එකම හඩකින් ඇහුවා 😂😂

" හොදයි එහෙනම් අහගන්නකෝ 😘😘 " මම කිව්වෙ හරිබරි ගැහිලා මගේ කතාව අහන්න වාඩිවෙලා ඉන්න cute boysල හත්දෙනා දිහා බලලා...

❤️" හැමෝගෙම twiter, instagram oofficial account තියෙනව නේද ? "

" ඔව් ඔව් "

❤️" හ්ම්..😍 ඔයාල හත්දෙනාම photos ගහලා social meadia දාන්න ඕනි... ඔයාලගෙ කැප්, සන්ග්ලාස් , කරාබු ඔක්කෝම ගලවන්න.. hair කලර්ස් හොදට පේන්න photos ගහන්න ඕනි.. මේකප් එපා හොදද..කෝ කෝ... දැම්ම කරන්න !!! "

❤️ 😁😁😁😁 හිනාවෙන්න එපා... මම හිනාවෙන්නෙත් නෑ...😂😂😂😂 සෙට් එකම ටක් ගාලා එයාලගෙ phone අරගෙන වැඩ පටන්ගත්තා 😂 දුප්පත් කොල්ලො ටික😂😂😂😂

❤️ " ok guys... දැන් ඔය twiter, instagram, wevers.. ඔයි තියෙන ඔක්කොම social meadia වලට message එකක් දාන්න... අද කම්මැලි නිසා කොහේවත් යන්නෙත් නෑ... practice කරන්නෙත් නෑ අද හැමෝම ඩ්‍රෝම් අස් කරනවා කියලා ..😏 "

❤️ " හා හරි.. දැන් මම කියපු ඔක්කොම කලානෙ 😇😘 දැන් යමු මේකප් රෑම් එකට "

💐 " ඒ මොකටද jin ඔප්පා ඇහුවෙ sofa එකෙන් නැගිටින ගමන්.

❤️ " ඇයි.. මේකප් නැතුව ගිහින් අහුවෙන්නද.. "

💐 " හපොයි ... අමතක උනා🤦🤦 "

❤️ " කෝ.. කෝ.. යමූහ් "

මම හැමෝගෙම hair කලර්ස් වෙනස් කලා..😏😁✊ ඒවගේම ඇස්වලට කාචත් දැම්මා.... හොද මේකප් එහෙකුත් දැම්මා..✊ 😕 අවුල උනේ jungkookගෙ අතේ තියෙන tatoo එක..😑🤷

😇 " ඒකට මොකද කරන්නෙ..🤷 "

❤️ " හ්ම්...🤔🤔 ඔයා අත් දිගට අදින්න ඕනි jungkook ඔප්පා.. ඒවගේම අත් මේස් පාවිච්චි කලොත් හොදයි... හැමෝම සන්ග්ලාස් දාන්න ඕනි.. rm ඔප්පා ඔයාගෙ ඩිම්පල් එක දැක්කොත්නම් හැමෝම ඔයාව අදුර ගන්නවා😂😂 මාක්ස් දාගන්න...
.....................
කෝ බලන්න හැමෝම.. ආහ් jhope ඔප්පා කෝ කැප් එකක් දාගන්න.. taehyung ඔප්පා!! ලේස් දෙකක්වත් දාගන්න බැරිද..කෝ ඔතනින් වාඩිවෙන්න " මම පහත් වෙලා එයාගෙ ලේස් දෙක ගැටගැහුවා.. මම ඔලුව උස්සලා බලනකොට taehyung අමුතු විදිහට මගේ දිහා බලන් ඉන්නවා... හෑ !! ayish මටත් පිස්සු.. මම ඒ දැක්ක විදිහද කොහේද..

𝕄𝕒𝕜𝕖 𝕀𝕥 ℝ𝕚𝕘𝕙𝕥  ( Completed)| KTH|Where stories live. Discover now