#Make_it_right
episode 05💟💟💟💟💟💟💟💟💟💟💟" #BTS....."
එයාලා ඔක්කොම එක හඩින් කිව්වා. 😲😲😲
❤️" ආහ්.... හ.. හ... හරි... හා..." මං ගොත ගහන්න ගත්තෙ hospital එකේදි කතාකරන ඇස් දෙකට ගහපු පලතුරු මගේ ඔලුව වටේ කැරකෙනව වගේ දැනෙද්දි.😵😵😵 එතකොට මං මේ නවතින්න ඇවිල්ලා ඉන්නෙ kpop Band එකක් එක්ක..😵 මට ඉබේටම කතාකරන ඇස් දෙක දිහා බැලුනා... එයා දත් තිස්දෙකම එලියට දාගෙන හිනා උනා..😲
🐤" හරි yein ඔයා දැන් ගිහින් ටිකක් rest කරන්න" jimin කිව්වෙ මගේ උරහිසට තට්ටුවක් දාන ගමන්..😊
🍪 " ඔව් ඔව් yein කෝ යන්න යන්න room එකට" jungkook කිව්වෙ මගේ අතින් ඇදල පුටුවෙන් නැගිට්ටවන ගමන්. jiminනුයි jungkookකුයි දෙන්න මාවත් ඇදගෙන මගේ room එකට එක්කගෙන ගියා..
🍪 " අපි යනව yein... හොදට rest කරන්න" jungkook කිව්වෙ මට ඇහැක් ගහන ගමන්..
හොදට ඉදිල්ල කෙසේ වෙතත් ඒකටනම් මං සලිත වෙලා ගියා සහෝදරවරුනි..😅😅😅 hot විදිහෙ බැල්මක්..😅 කවද කරපු පිංද...
මම මගේ ඇදුම් අස් කරල ඉවරවෙලා වොශ් එකක් දාගත්තා... ඊට පස්සෙ ඇදට පැනල කල්පනා කලේ මේ handsome boysල කට්ටිය ගැන....
❤️ " මෙයාලට ගොඩක් කටකතා හැදෙයි මන් නිසා...😥😥 අහ්... ඒත් කතාකරන ඇස් නම් හැමෝටම කිව්වෙ මන් එයාගෙ cousin කියලනෙ.. හ්ම්... අනේ මන්ද... පිස්සු වගේ.."
එතකොටම ඇහුනෙ දොරට තට්ටු කරන සද්දයක්..
💐 " yein... කන්න එන්න " jin දොරට තට්ටු කලා..
❤️" ආ.... ඉන්න මං එන්නම්"
මම jin පිටිපස්සෙන් කෑම කාමරේට ගියා.. මේ ගෙදර මට නුපුරුදු නෑ... මේ මගේ ගෙදර 😥 ඉතින් මට කවුරුවත් ඕනි නැහැ එහේ මෙහෙ යන්න...ඒක ඉතින් මෙයාලා දන්නේ නෑනෙ... අපි යනකොට කට්ටියම කෑම කනවා..
🐱 " jungkook ඔන්න අල්ලගන්න " yoongi., jungkookට අල පෙත්තකින් ගහන ගමන් කෑ ගැහුවා😂
😎 " චිමියාහ්.... ඕක දැන්ම දියාං..." කතාකරන ඇස්දෙක මහ හයියෙන් කෑගහනවා... jimin සෝස් බෝතලේ සෝස් ඔක්කොම jungkookගෙ උකුලට හලනවා😂😂 යක්ශ පැටව් වගේ😂😂 මං එතනට ආපු ගමන් කට්ටියම cool down උනා😂😂
VOUS LISEZ
𝕄𝕒𝕜𝕖 𝕀𝕥 ℝ𝕚𝕘𝕙𝕥 ( Completed)| KTH|
Fanfiction【Short & sweet ff】 [⚠️️ᴄʀɪɴɢᴇ ᴡᴀʀɴɪɴɢ ⚠️️ Do not read this book unless you can endure cringe stuff ]