Make It Right
Episode 03💟💟💟💟💟💟💟💟💟💟💟💟
" නැගිටපාංංංංංං.." චිමියා උදේ පාන්දරම මගේ ඇග උඩට හරිම තැම්පත් විදිහට පහත්උනා මිත්‍රවරුනි...😑😑😑😑
😎"පලයාංංංං.." මාත් ඒ style එකෙන්ම කෑගැහුවා😂
"මං විතරද නිදාගෙන ඉන්නෙ... දුප්... අර යොංගියාව ඇහැරවපංකො...සෙද්ද..😒😒😒"😇"යොංගියා නෙවෙයි හැමෝම ඇහැරිලා ඉන්නෙ... තෝ විතරයි අඩු.." චිමියා එහෙම කියලා මහ හයියෙන් හිනා උනා.
😎"අනේ... අනේ... තව ටිකක් ඉන්න දියම් නකූ.." මම කිවුවෙ ඇදේ අනිත් පැත්ත හැරෙන ගමන්.
😇" නැගිටපං නකූ... big hit එකෙන් අපිට අලුතින් ගත්තු ගෙදරට අපි යන්නෙ අදනෙ.."
😎" ආහ්... හරි හරි... ඔන්න නැගිට්ට..😒 ඔයිට වඩා හොදයි අපේ fan girlsල ටිකක් මැද්දට වෙලා නිදා ගත්තනම්... උබේ කට කටක්ද නකූ.."
😇" taehyung..වර පහලට... අපි පහල ඉන්නවා.." චිමියා පහලට ගියේ ආපහු බෙලෙක්කෙ ගහලා😂😂😂
*.......*........*.......*.......*.......*.........*.......*...
මම පහලට යනකොට හැමෝම මම එනකන් බලන් ඉන්නවා
👮️ " සර්.. මම අර girlගැන විස්තර හොයාගත්තා" seon කිව්වෙ මාව අපේ කට්ටිය ඉස්සරහ අන්ත අසරණ කරලා 😶😶😶යා..මේ seon...තේරෙන්නෙ නැද්ද හැමෝම ඉස්සර ,girl කෙනෙක් ගැන කිව්වම මම අසරණවෙනෝ කියලා...
🍪 " taehyung !!!!!!!!! " කුකිය මං දිහා බැලුවෙ නිකන් මිනිහා මැරිච්ච ගෑනි වගේ..😅😅
🌞" kim taehyung !!!! මම හිතන්නෙ මට මේ දැන් දැනුනු හැගීම වැරදියි කියලා" හොබියා කිව්වෙ මං දිහා කන්නවගේ බලලා
😎" oh.. waeyo..(why) මම මගේ cousin කෙනෙක් ගැන හොයනවා...😅 එයාගෙ පවුලෙ කවුරුත් දැන් එයාට නැහැ.. මම මේ එයාට උදවුවක් කරන්නයි එයාගෙ විස්තර බැලුවෙ"😅😅😅 මට එදා hospital එකට කියපු බොරුව මතක්වුනා සහෝදරවරුනි...😁😁😁😁 ඒදා මම hospital එකට කිව්වෙ එයා මගේ cousin කියලා... නැත්නම් මට දැන් මෙහෙම ඉන්න වෙන්නෙ නෑ... social meadia එකෙන් මාව නැත්තටම නැති කරලා..😑😑😑
☺️ " ආහ්... taehyung හරි හරි... මම බයවුනු තරමක්.. " namjoon කිව්වෙ මගේ පිටට තට්ටුවක් දාන ගමන්..
😎 " හී..." මම ඉතින් කුප්ප හිනාවක් දැම්මෙ මගේ මොල රාජයට පිං දෙනගමන්.. " ඔයාල යන්න මම පස්සෙ එන්නම්" මම namjoonට කිව්වෙ ඒ girl ගැන මට seonගෙන් අහගන්න තියෙන නිසා.කට්ටිය ගියාට පස්සෙ මං නිවී සැනසිල්ලෙ පුටුවකින් වාඩිවුනේ seon දිහාත් බලන ගමන්...
👮️ '" සර්... එයාගෙ නම #jeong_yein..ඒ girl ඉස්සර ගොඩක් සල්ලි තිබුන පෝසත් පවුලක්... එයාගෙ අප්ප ගුවන්අනතුරකින් නැතිවෙලා තියෙනවා. පස්සෙ එයාල එයාලගෙ companys ඔක්කොම විකුනලා..කවුරුත් එයාලගෙ නෑදෑයො ගැන දන්නෙ නෑ.. ඒ girlගෙ ගේත් බැංකුවට උකස් වෙලා.. අවාසනාවකට වගේ අද ඉදන් සර් පදින්චියට යන්නෙ ඒ ගෙදරට!!!" seon එක හුස්මට කියාගෙන ගියා.
😎" oh god.. මේ girlට දැන් යන්න තැනක් නෑනෙ.. ඒක තමයි එදා එයා ඒ විදිහට හැසිරුනේ" මං ටිකවෙලාවක් කල්පනා කරා..දැන් මොකක්ද කරන්නේ...
😎 " seon... van එක ගන්න.. අපි යමු hospital එකට"
*.......*.......*........*......*.......*........*........*.....
🧚"mrs... අන්න ඔයාගෙ cousin ආවා" නර්ස් කෙනෙක් ඇවිත් කලබලෙන් මට කිව්වා..😲😲😲
❤️"nukayo..?? (who) nawaksilhaeyo????!! (are you sure???!!) මොකද මට මෙච්චර කාලෙකට cousin කෙනෙක් ඉදලා නෑ.." 😶😶😶😶මම නර්ස්ට කිව්වෙ පුදුම වෙලා. ඒත් නර්ස්ට ඒක ඇහුනෙ නෑ වගේ.
මම බලාගෙන හිටියා නර්ස් ඔක්කොම අස් කරනකම්... එයා බඩු පැක් කරන අතරෙ මම ගියේ අලුත් ඇදුමක් ඇදගෙන ලෑස්ති වෙන්න... මම එලියට ආවට පස්සෙ නර්ස් මම දිහා බැලුවෙ පුදුම වෙලා...
🧚" ඔහ් mrs... ඔය දෙන්න cousin ල නොව්නනම් හොදට ගැලපෙනව" නර්ස් මංදිහා බැලුවෙ කන්න වගේ.එත කොටම එතනට කඩා පහත් වුනේ marks & cap දාගෙන මුලු මූනම වහගත්තු boyකෙනෙක්...
😎 " නර්ස් ඔයා යන්න" එයා කිව්වෙ marks එකයි cap එකයි ගලවන ගමන්
❤️" කතාකරන ඇස්!!!!!!!....... yein.. එයා ආපහු ඇවිල්ලා ඔයාව බලන්න" මගේ හාට් එක කියනව වගේ මට ඇහුනා..
අපි දෙන්නා ටික වෙලාවක් දෙන්නට දෙන්න දිහා බලන් හිටියා. එයා ආපහු එයාගෙ marks,cap දාගත්තා... ඒක කලෙත් මගේ දිහා බලාගෙනම කියලා මම ඇස් කොනෙන් දැක්කා..😶😶
😎" එන්න..." එයා මගේ අතින් ඇදගෙන room එකෙන් එලියට ගියා. මට මුකුත් හිතාගන්න වෙලාවක් තිබුනෙ නෑ....
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
පරණ කතාවක් ආයෙ දාන එක විකාරයක් වගේ නේද😂😂😂 ඒත් ඉතින් දිලාගේ විකාරනෙ කියලා කියවන්න පුලාන් අය කියවන්ඩෝ😂😂 අනේ... ගොඩක් අයට තාම මතකයි මේ කතාව😭😭මට මාරම හැපී ඒකට❤️😭 ඒ වචන මට කොයිතරම් වටිනවද කියලා කවුරුවත් දන්නෙ නෑ ❤️ Special Kim Sha Shi & Lee ji woal 😍 තෑන්ක්ස් ඔය දෙන්නටම😘😘 සරංග්හේයෝ❤️
Kim Yein Dil
V Queen
YOU ARE READING
𝕄𝕒𝕜𝕖 𝕀𝕥 ℝ𝕚𝕘𝕙𝕥 ( Completed)| KTH|
Fanfiction【Short & sweet ff】 [⚠️️ᴄʀɪɴɢᴇ ᴡᴀʀɴɪɴɢ ⚠️️ Do not read this book unless you can endure cringe stuff ]