❤️ Episode 08 ❤️

620 137 19
                                    

#Make_it_right

Episode 08💟💟💟💟💟💟💟💟💟💟💟

Yein pov

❤️ අලුතින් phone එකක් හම්බුන එකේ ඔන්න ඔහේ මේ යක්ශ පැටව් ටික ඔය කියන තරම් ප්‍රසිද්ධද කියලා බලනවා... ම්... මොකද්ද නම කිව්වෙ... ආ... B...T..S... google sarch !!

""Bts also know as "bang tan boys" ia a seven member south korean boy band formed in seoul in 2013. The septet co writers and produces much of their outpul...""

" BTS became famous in South Korea in 2015 and their international breakthrough came in 2017 after the group appeared at that year's Billboard Music Award. They won in the fan-voted category of "Top Social Artist." Since then, BTS has appeared at more American award shows and on influential TV programs such as SNL. "

"They are millionaires. Jungkook has a net worth of $8 million, Taehyung has a net worth of $8.3 million, Jimin has a net worth of $8 million, Rap Monster aka Real Me has a net worth of $8 million, J Hope has a net worth of $12 million, Suga has a net worth of $8 million, and Jin has a net worth of $8 million."

❤️ඈහ් තව පොඩ්ඩෙන් මගේ අගනා වස්තුව බිම..😱😱😱 heart attak.....heart attak....අම්මෝහ්....එ... එ..එතකොට මම මෙච්චර කාලයක් ඉදල තියෙන්නෙ මේවගේ මුලු ලෝකෙම දන්න මම විතරක් නොදන්න කොල්ලො හත් දෙනෙක් එක්ක.. අයියෝහ්.. යක්ශ පැටව් කියලත් කිව්වා... තව.. තව.. මහ මෝඩ වැඩත් කලා...🤧🤧🤧

ඊලගට මම බැලුවෙ මෙයාලගෙ ෆෑන්ඩම් එක..

"Bts has a total of a about 136.4M fans..."

❤️ මම මැරෙනවා..😱😱😱 Album !!!! මේ තරම් ලොකු ඇල්බම්ස් ගොඩක්! මම මෙයාලගෙ songs දෙක තුනක් බැලුවා😍 ඒවා ගොඩක් ලස්සනයි.......එයාලා ගොඩක් දක්ශයි ❤️ ඒක නිසා එයාලා famous උනු එක අහන්නත් දෙයක් නෙවේ....
සන්සුන් වෙන්න යෙන්.....ආහ්...හරි...හරි... අවුලක් නෑ මට... phone එකේ riginton එකට blood sweet දාගත්තා ❤️ තාමත් අත වෙව්ලනව වගේ..😶😶 පස්සෙ මෙයාලගෙ photos බැලුවා.. ඔයි ඉන්නෙ යස අගේට..ආඩම්බරකම බේරෙනවා..😒😒😒 set එකම ඉන්න photo එකක් wallpaper එකටත් දාගත්තා❤️ මොන දේ උනත් එයාලා අනිත් අයටත් හිනාවක් ගේන විදිහටයි හැසිරෙන්නේ...

❤️පස්සෙ හදිසියේ ඇති වූ චේතනාවකට අනුව මම මෙයාලගෙ funny video දෙක තුනක් බැලුවා.කතා කරලා වැඩක් නෑ සහෝදරවරුනි 😂😂😂😂😂😂😂😂😂😂 හිනා කලා මැරෙනවා.. කතාකරන ඇස්දෙකගෙ funny moments ටිකක් බලන කොට කව්ද දොරටතට්ටුකලා. මම ඉතින් දොර ලග ඉන්න එකාට චරිත සහතික ලියන ගමන් දොර ඇරියෙ වැඩි උනන්දුවක් නැතුව..

❤️" කතාකරන ඇස් !!! " එයා එකපාරටම පැනලා මාව බිත්තියට හේත්තු කරගත්තා..😶මගේ මූන අත්දෙකෙන්ම අල්ලගත්තු එයා එකපාරම මගේ තොල්වලට බර උනේ මට මුකුත් හිතාගන්න බැරි කරන ගමන්.. මුලින්ම එයා එහෙම කරනකොට මට ඒ වෙන දේ හිතාගන්න බැරි උනා. මම එයාගෙන් ඈත්වෙන්න උත්සාහ කරත් මගේ කම්මුල්වලින් එයා මාව තදකරලා අල්ලගෙනයි හිටියෙ..එයා බොහොම හිමීට මාව සිපගන්න ගත්තා..😶😶 හරියට ඉර හිමීට හිමීට සයුර සිපගන්නවා වගේ..
හරි අමුතු හැගීමක්...ඒ හැගීම මාව කළබල කරනවා....

𝕄𝕒𝕜𝕖 𝕀𝕥 ℝ𝕚𝕘𝕙𝕥  ( Completed)| KTH|Donde viven las historias. Descúbrelo ahora