Chapter 1

757 53 7
                                    

සීතල ඉර බැස යන සන්ද්‍යාවක හන් ගඟ ඉවුරට වෙලා මං කල්පනා කරේ මගේ ජීවිතේ ගැන. පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා නැතුව මගේම නපුරු නැන්ද ළඟ හැදුනු වැදුණු මම, එයාගේ ළඟ වැඩ කාරියක් වගේ වැඩ කරලා...කරලා.. බැරිම තැන ගෙදරින් පැනලා ගිහින් අන්තිමට අනාථයෙක් වගේ ළමා නිවාසෙක හැදුනු විදිය මතක් වෙද්දි... අදටත් පපුව පැලෙන්න වගේ එනවා.

පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ළමයි මට අනාතයා අනාතයා කියලා විහිළු කරද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ළමයි මට අනාතයා අනාතයා කියලා විහිළු කරද්දි... ඔයා එහෙම නෑ ඔයාට මං ඉන්නවා කියලා කියන්න කව්රුත් හිටියෙ නෑ. කොටින්ම අඩන්න එපා කියලා කියන්න යාලුවෙක්වත් හිටියෙ නෑ.

හැමෝම මට වෛර කරා. ඒත් එහෙම කරේ ඇයි කියන්නවත් මං දැනන් හිටියෙ නෑ. මං එයාලට කිසිම වැරැද්දක්‌ කරලා නෑ කියලා මගේ හිත කිව්වත් එයාලා මට අනාතයා කිය කිය මාව කොන් කරා..

ඒත් සීත ඍතුව පස්සේ වස්සානය එනවා වගේ... මගේ ජීවිතේ දුක නැති කරලා... ඒ අපායට සතුට කියන දේ අරං මගේ ගැලවුම් කාරයා ආවා...

මං කල්පනා ලෝකෙන් එලියට ආවේ කව්රුහරි මාව බදාගන්නවා දැනුන නිසා.

ඔව්....... ඒ එයා.... සතුට කියන දේ වචනෙකට විතරක් සීමා උන මගේ ජීවිතේට, සතුට අරං ආපු කෙනා...

ඒ වෙන කව්රුත් නෙවෙයි මගේ පලවෙනි වගේම එකම ආදරේ.. Kim Taehyung.. මගේ කොටි පැටියා.. මං එයාට ආදරේට කියන්නෙ Tae කියලා... එයා KTH Company එකේ CEO.

මෙච්චර සල්ලි තියෙන ලස්සන කෙල්ලෝ ඉන්න කොරියාවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙච්චර සල්ලි තියෙන ලස්සන කෙල්ලෝ ඉන්න කොරියාවේ.. මං වගේ අනාත කෙල්ලෙක්ට මෙච්චර හැන්ඩ්සම් එයා මොකට කැමති උනා ද කියලා මට තාම හිතාගන්න බෑ. ඒත් හිටපු ගමන් එයා මගෙන් මොනාහරි දෙයක් හංගනවා වගේ දැනෙනවා.

🐯සෝයොන්... මොනාද මැණික ඔයා ඔච්චර කල්පනා කරන්නේ??? මං දන්නේ ඇවිත් කොච්චර වෙලා ද... ඔයා තාම එක වචනයක් කතා කරේ නෑ.. 🙁 මාත් එක්ක තරහෙන් ද ඉන්නේ?? ☹️

💝අනේ එහෙම දෙයක් නෑ මගේ කොටි පැටියෝ.... මං පොඩි කල්පනාවක හිටියෙ.. 😊

🐯ඒකත් එහෙමද...???? හරි එහෙනම් එන්නකෝ මාත් එක්ක ගමනක් ගිහින් එමු.. 😘

To be continued..

ඉතිං සෝයොන්ගෙයි ටේගෙයි ආදර කතාව මොන වගේ එකක් වෙයිද???

ඇත්තටම ටේ මොනාහරි දෙයක් හංගනවා ඇති ද??

ඔයාලට හිතෙන දේ comment කරලා vote කරගෙන යන්න බබාලා..❤️

Love you my hearties😘💜

°•♡Truth Untold♡•°(Completed)Where stories live. Discover now