💝Soyeon pov💝
💝මට ඔක්කොම කැරකෙනවා වගේ පේන්නේ.. අනේ මං වැටෙන්න යන්නෙ..
💦හරි මැඩම් බය වෙන්න එපා මං මැඩම්ව අල්ලාගෙන ඉන්නේ.. එන්නකෝ මැඩම් මෙතනින් ඉඳගන්න.. මං කන්න මොනාහරි අරං එන්නම්.. සර්ත් එක්කම උදේ කෑම කන්න තිබ්බ නෙ මට තනියම වැඩ ටික කරන්න දීලා..
💝🥲
💦අහ්හ් මැඩම් මේ ටික කාලා ඉන්නකෝ.. 🍱🍜
මං අජුම්මා ගෙනාපු kimbap එකක් කාලා දෙවෙනි එක කන්න යද්දිම වමනෙට වගේ ආපු නිසා, මං කෙලින්ම දිව්වේ බාත්රූම් එකට.
💦මැඩම් සර්ට කෝල් කරලා කියන්න වෙයිද මේ ගැන??
💝ඕනෙ නෑ අජුම්මා එයාට කරදර කරන්න එපා.. එයාට ඔෆිස් එකේ වැඩත් දැන් ගොඩ ගැහිලා ඇති.. අජුම්මා.. අද මාත් එක්ක හොස්පිටල් එකට ගිහින් එමුද??
💦හා මැඩම්.. කීයටද යන්න ඕනෙ?
💝දැන් යමුද මං ලෑස්ති වෙලා එන්නම්??
💦ඒත් සර්ගෙ වාහනෙත් නැතුව මැඩම් කොහොමද යන්නෙ???
💝මං කැබ් එකකට කෝල් කරන්නම්.
💦හා මැඩම්..
.
.
.
.
🏥At hospital🏥💝ඩොක්ටර් මගේ ලෙඩේ දරුණු එකක් ද?? ඒක හොඳ කරන්න බැරි වෙයිද?? මට තව කොච්චර කල් තියෙනවා ද???
🐨 😲....😂 එහෙම බය වෙන්න තරම් ලෙඩක් නෙවෙයි.. හැබැයි පරිස්සම් වෙන්න වෙයි.. ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ.. මගෙන් උණුසුම් සුබ පැතුම්..😊
💝😯ඩොක්ටර්?? ඇත්තටම..!!!???😀
🐨නෙ(ඔව්) ටේ ආවේ නැද්ද??
💝නෑ ඩොක්ටර්.. ටේ ඔෆිස් ගිහින් තාම ආවේ නෑ..මං අජුම්මා එක්ක ආවේ.. මං එයා අවම කියන්නං
🐨හරි එහෙනම් වැඩිය මහන්සි වෙන්නෙ නැතුව පරිස්සම් වෙන්න.. වැඩිය බය වෙන්න දෙයක් නෑ
💝හරි ඩොක්ටර්.. Thank you
💕Author pov💕
ඔයාලා හිතනවා ඇති නේ කොහොමද ඩොක්ටර් නම්ජූන් ටේව දන්නෙ කියලා??? ඩොක්ටර් නම්ජූන් ටේගෙ නෑදෑ වෙන කෙනෙක්.. ඒ වගේම නම්ජූන් තමා එයාලගේ ෆැමිලි ඩොක්ටර්...
.
.
.
.
🏡At home🏡💝Soyeon pov💝
💝අජුම්මා මට ගොඩක් සතුටුයි.....
මං ගෙදර ආව ගමන් අජුම්මව අල්ලන් කැරකි කැරකි නැටුවේ අද මට සතුට දරාගන්න බැරි නිසා..
💦මැඩම් ඩොක්ටර් කිව්ව නෙ මහන්සි වෙන්න එපා කියලා??
💝ඒත් මට සතුට වැඩිකමට නිකන්ම නැටවුනා නෙ.. 🥲 මං කොහොමද ටේට මේ ගැන කියන්නෙ??
💦සර්ත් ගොඩක් සතුටු වෙයි..
💝ඒක තමා මාත් හිතුවේ.. එයාට නිකන්ම මේ ගැන කියන්නෙ නැතුව surprise කරමු 😈 හැමදාම එයා නෙ මාව surprise කරන්නේ..😌
💦😂
To be continued..
සෝයොන් මොනාද කරන්න ප්ලැන් කරනවා ඇත්තේ??
එයාට එයා හිතන දේ කරන්න පුළුවන් වෙයිද??
සෝයොන්ගෙ surprise එකට ටේ කොහොම ප්‍රතිචාර දක්වයි ද??
ඉතිං ඔයාලට හිතෙන දේ comment කරලා vote කරන්නත් අමතක කරන්න එපා..
Love you my hearties😘💜
YOU ARE READING
°•♡Truth Untold♡•°(Completed)
Fanfictionඇයි මට මේ ගැන කලින් කිව්වෙ නැත්තේ?? කලින් කියලා තිබ්බනම් ඔයා මාත් එක්ක ඉඳියි ද??? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ලෝකයට දරුණු වෙලා..කෙනෙකුට පමණක් ආදරණීය ලෙස සලකන ආදරවන්තයෙක් තමා ලෝකය මෙන් සලකන ආදරවන්තයා.. තමාගෙන් යමක් සඟවන බව දැනුනත් එය කුමක්ද...