Chapter 4

349 43 3
                                    

💝Soyeon pov💝

💝මං අම්මිටයි තාත්තිටයි එයාලගේ බෑණා පොඩ්ඩක් ගැන කියන ගමන් හිටියෙ.. 🤭

🐯ඉතිං එයාලා මොන ද කිව්වෙ??? බෑණා පොඩ්ඩට කැමතියි කිව්ව ද?? 😄

💝නෑ නේ.. එයාලා කැමති නෑලු.. මට දිවොර්ස් කරන්න කිව්වෙ ඔයාව😟

🐯අනේ ඇත්ත ද?? හිතේ ඇති දිවොර්ස් කරන්න.. පොඩියට හිටියට දැන් කට හොඳටම වැඩියි.. 😑

💝මට එක කටයි නේ තියෙන්නේ😏

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💝මට එක කටයි නේ තියෙන්නේ😏

🐯අම්මෝ අම්මෝ... ඉන්නකෝ අද ඔය කට අඩු කරන්න.

💝අනේ හරි හරී.. ආයේ එහෙම කියන්නෙ නෑ...........

🐯එහෙම බෑ.. කරපු දේට පනිෂ්මන්ට් එක ලැබෙන්න ඕනෙ නෙ.. ආයේ කරනවද නැද්ද කියලා ඊටපස්සේ හිතන්න.

💝අයියෝ.. මං ආයේ එහෙම කරන්නේ නෑ.... මාව බිමින් තියන්න..................................................................................................................................................

🌄Next day🌄

මගේ මූණට එලිය වැටෙනවා වගේ දැනුන නිසා මට නැගිටුනා.

මගේ මූණට එලිය වැටෙනවා වගේ දැනුන නිසා මට නැගිටුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💝අම්මෝ අදනම් මට කිසිම වැඩක් කරන්න වෙන්නෙ නෑ..

මට එතකොට තමා ඊයේ රෑ වෙච්ච දේවල් අකුණක් වැදුන වගේ මතක් උනේ.. අපෝ ලැජ්ජාවේ බෑ.. දැන් කොහොමද එයාට මූණ දෙන්නේ?? ඒත් කෝ මෙයා.. ඇඳේ නෑනේ... කලින් නැගිටලා වගේ.. අද වැඩට ගිහින්වත් ද..???

මං අමාරුවෙන්ම බාත්රුම් එකට ගිහින් වොෂ් දාගෙන මං කෙලින්ම ගියේ අජුම්මව හම්බෙන්න..

💝අජුම්මා... ටේ ඔප්පව දැක්ක ද??

💦සර් හදිස්සි වැඩක් තියෙනවා කියලා උදෙන්ම ඔෆිස් එකට ගියා මැඩම්.. ආ ආයේ සර් එන්න වෙලා යයි කියලා මිස්ට කෑම කන්න කිව්ව්ව..

💝මොකද්ද අනේ අද වගේ දවසකටවත් එයාට වැඩට නොයා ඉන්න බැරි ද?? ඉන්න මං කෝල් එකක් අරං බලන්නම්...
.
.
💝අයියෝ ෆෝන් එක ඕෆ් නෙ.. 😑 ඔෆිස් එකට අරං බලමු.

💝📱යොබොසෙයෝ..

🔅📱යොබොසෙයෝ
සෝයොන් මැම්.. මොකද්ද
වෙන්න ඕනෙ??

💝📱අහ් ඇනා මං මෙ
කතා කරේ ටේ ඉන්නවද
කියලා දැනගන්න.. මං
එයාගේ ෆෝන් ගත්තට
වැඩ කරේ නෑ..

🔅📱ඒත් මැම් අද සර්
ඔෆිස් ආවේ නෑනේ..
සර් මේ දවස් ටිකට
නිවාඩු අරං නෙ තිබ්බේ

💝📱ඒකත් එහෙම ද..??
හරි ඇනා මං බලන්නම්..
එහෙනම් බායි..

Call ended..

ඒත් ටේ ඔෆිස් ගියේ නැත්තම් ඔෆිස් යනවා කියලා කොහෙද ගියේ??? එයා ඇයි බොරු කිව්වෙ.. නෑ නෑ බොරුවට සැක කරන්න හොඳ නෑ... එයා මට බොරු කිව්වනම් අනිවාර්යෙන් ඒකට හේතුවක් තියෙන්න ඇති..

❓️දෙන්නම අත උස්සනවා..!!!

එක පාරටම අපේ පිටිපස්සෙන් ආපු ගැඹුරු කට හඬට බය උන මායි අජුම්මයි ගැස්සිලා ගියා.. 😧☹️

To be continued..

ඒ පිටිපස්සෙන් ආපු කටහඬ කාගෙ වෙන්න ඇති ද??

ඒක දැනගන්නනං අනිත් chapter එක කියවන්න වෙනවා.. එතකන් ඔයාලට හිතෙන දෙ comment කරලා vote කරන්න..

Love you my hearties 😘💜

°•♡Truth Untold♡•°(Completed)Where stories live. Discover now