Chapter 5

334 41 7
                                    

💝Soyeon pov💝

💝ක්‌.. කව්ද ඔයා?? මො-මොනවද ඕනෙ??😶

❓️කව්ද කියලා දැනගන්න මේ පැත්තට හැරෙන්න.

මං හැරෙනවත් එක්කම එතන හිටපු කෙනා දැකල පුදුමයක් එක්ක පොඩි තරහක් දැනුනා..

මං හැරෙනවත් එක්කම එතන හිටපු කෙනා දැකල පුදුමයක් එක්ක පොඩි තරහක් දැනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💝ටේ... ඔයා??🤨

🐯ඔව් මැණික මං තමා.. බය උනා ද??😂

එයා එහෙම කියනවත් එක්කම මං එයා ළඟට දුවලා ගිහින් එයාගේ පපුවට ගහන්න පටන් ගත්තා..

💝ඔයා මහා නරකයි.. මං බය උන තරමක්..

🐯ඇයි ඒකට surprise උනේ නැද්ද???

💝Surprise?? Surprise තමා.. තව පොඩ්ඩෙන් heart attack හැදිලා මැරෙන්නේ..😑

🐯එහෙම මං ඔයාට මැරෙන්න දෙන්නේ නෑනේ😌

💝යැයි යැයි තමා.. අනික ඔයා හොඳටම දන්නවා නෙ මං ඔය වගේ මැර වැඩ වලට කැමති නෑ කියලා.. ඒ නිසා ආයේ එහෙම කරන්න එපා හරිද??

🐯අරස්සෝ..

💝ඒක නෙවෙයි.. අද ඔයා ඔෆිස් ගියා කිව්ව නෙ අජුම්මා.. වැඩ ටික කලින්ම ඉවර උනාද??

🐯අහ්හ්?? අ-ආ... ඔව් නෙ.. ඉක්මනට ඉවර උනා😁

💝වැඩ වැඩ කියලා වැඩිය මහන්සි වෙන්න එපා හරිද?? මට සල්ලි වලට වඩා ඔයාව වටිනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💝වැඩ වැඩ කියලා වැඩිය මහන්සි වෙන්න එපා හරිද?? මට සල්ලි වලට වඩා ඔයාව වටිනවා..

🐯හරි පැහිච්ච ආච්චි.. දැන් කමුද බඩගිනි??

ඇයි එයා මට බොරු කිව්වෙ?? අද එයා ඔෆිස් ආවේ නෑ කියලා ඇනා කිව්ව නෙ.. අනේ මන්ද... මේ ගැන හොයන්න ඕනෙද නැද්ද..?? හොයන්න ගිහින් අහු උනොත් එයා හිතයි මං එයාව විශ්වාස කරන්නේ නෑ කියලා.. ඒත් හොයන්නේ නැතුව ඉඳලා සැකෙන් ජීවත් වෙන්නත් බෑ 🥲
.
.
.
(A/N: සෝයොන් ටේ දෙන්න හනිමුන් ගියා කියලා හිතාගන්න ළමයි.. 😂)
.
.
.
ට්‍රිං ට්‍රිං ට්‍රිං..!!!

අද ටේ wedding එකට ගත්ත නිවාඩු ඉවර වෙලා ඔෆිස් යන පලවෙනි දවස නිසා මං උදෙන්ම alarm එක තියලා නැගිට්ටේ wife කෙනෙක් විදියට මගේ වැඩ පටන් ගන්න..😌

💝බබා.. නැගිටින්න.. දැන් ඔෆිස් යන්න වෙලාව හරි. මං අජුම්මත් එක්ක එකතු වෙලා breakfast හදන්නම්. ඔයා ready වෙලා පහලට එන්න..

🐯හා ඒත් ඔයාට අමතක උන දෙ දීලා ඉන්න..😄

💝ඒ මොකද්ද??😳

🐯ඇයි මගේ මොර්නින්ග් කිස් එක😌

💝උම්ම්මා.. හරි නෙ?? දැන් ඉක්මනට එන්න..
.
.
.
.
.
🐯එහෙනම් අජුම්මත් එක්ක පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.. මොනාහරි ඕනෙනම් කෝල් එකක් දෙන්න හරිද මැණික??

💝හරි පැටියෝ.. ඔයත් පරිස්සමින් ගිහින් එන්න.. උම්ම්මා😘

🐯උම්ම්මා.. බායි.. 👋🏻

ටේ ගියට පස්සේ දොර වහනවත් එක්කම..

💝අජුම්මාආආආආ.......!!!!!!😣

💦ඇයි මැඩම්.. මොකද්ද උනේ??😧

To be continued..

සෝයොන්ට මේ පාර මොනාද වෙන්න ඇත්තේ ළමයි??

සොරි ළමයි මට ඊයේ කතාව දාන්න බැරි උනා..🥺කොහොමහරි අද දැම්මා😌

ඔයාලට හිතෙන දෙ comment කරලා vote කරන්න..

Love you my hearties😘💜

°•♡Truth Untold♡•°(Completed)Where stories live. Discover now