~05~

600 103 27
                                    

At unknown place

"මොකද්ද පාර්ක් එක.."

"Seoul nature park එක සර්.."

"කෙල්ල මොනවගේද.."

"ලස්සනයි සර්.."

"ලස්සනක් නෙමෙයි මිනිහෝ.. මොන වගේ කෙල්ලෙක්ද.. දුප්පත් පාටද හොද වැදගත් පාටයිද.."

"වැ.. වැදගත් පාටයි සර්.."

"තව කවුද හිටියෙ.. උන් දෙන්නා තනියමද.."

"නෑ සර් පොඩි ලමයෙක් හිටියා.."

"මොකක්.."

"ඔව් සර්.."

"ඒ කවුද.."

"ගෑනු ලමයෙක් සර්.. පොඩියි ගොඩක්.."

"ලොකු පොඩියක් නෙමෙයි *&#යො ඇහුවෙ... ලමයා මොන වගේද හැසිරුනේ කොහොමද...."

"ටිකක් විතර ජිමින් වගේ.. අර කෙල්ලගෙ ඇගේ එල්ලිලාමයි හිටියෙ..."

"ජිමින් වගේ... එයාට නංගි කෙනෙක් හිටියෙ නෑනේ.. හරි හරි.. කෙල්ල ගැන හොයලා බලපන් ටිකක්..."

"හරි සර්.."

"යනවා දැන්.."

"Ok සර්.."

At park company

FLASHBACK

ජිමින් කෙල්ලගෙ ඉන වටේ තිබුන අත හිමීට අරගත්තා..
ඊශට ඒ ගැඹුරු ඇස් වලින් කියපු දේ තේරුනේ නැහැ..

කොල්ලා එහාට වෙලා බය වෙලා බලන් ඉන්න කෙල්ල දිහා බලලා ලාවට හිනාවුනා..බිත්තියට හේත්තු වෙලා හිටපු කෙල්ල එකපාරට කෙලින් වෙලා ලිෆ්ට් එකේ දොර අරින බට්න් එක එක දිගට ඔබාගෙන ඔබාගෙන ගියා..

ජිමින්ට නම් තනියම හිනා..

FLASHBACK END

Present isha pov

ආආආආයිශ්..........

මං පුලුවන් තරං හයියෙන් ලිෆ්ට් එකේ ඉදන් දුවන් ආවෙ ඔෆිස් එකේ බාත්රූම් එකට... ඇවිත් දොර වහගත්තා...
මගෙ අත් දෙක නිකන්ම මූණට ගියේ ලැජ්ජාවටම වගේ..

"යාහ්.. මොකක්ද ඒ උනේ...."

මොකද්ද ඒ දැනුනේ.............. ඔලුවත් රිදෙනවා... ආශ්ශ්....

ජිමින්න්...!!

එයා හිතලමද ලිෆ්ට් එක ආවෙ.. නැත්තන් අහම්බයක්ද..

ℂ𝐄𝐎 𝕃𝐨𝐯𝐞𝐫🖇️ || 𝖯jm Where stories live. Discover now