~13~

816 82 13
                                    

Author pov

එයාට නොදැනිම ඊශගේ හිතේ ජිමින් ගැන ලොකු ආදරයක් කැමැත්තක් ඇතිවෙලා තිබ්බේ.. ඉතින් කෙල්ලට එදා රෑ උනදේ ටිකක් හිතට වැදුනා.. සෝයී ජිමින්ගෙ යොජාචින්ගු කියන එක කෙල්ලගෙ හිතට පිහියෙන් අනිනවා වගේ උනා.. ඒක අමතක කරන්න හැදුවත් කෙල්ලගෙ ඔලුවෙ තිබ්බෙ ඒක විතරමයි..

"මං කරේ වැරැද්දක්.. වෙන කෙනෙක්ට අයිති කෙනෙකුට මං ඇයි ආදරේ කරේ.. මං ආයෙ එහෙම කරන්නෑ.. ඔයා එයාව අමතක කරන්න ඊශා.. එයා ඔයාගෙ බොස් විතරයි.. එයා අයිති වෙන කෙනෙක්ට.."

ඊශා එයාටම කියාගත්තෙ උදේ ඇදෙන් නැගිටින ගමන්මයි.. අද ඔෆිස් යන්නෑ කියලා කෙල්ල හිතාගත්තෙ ඊයෙ වුන දේ නිසා එයා මොනා කිව්වත් එයාට ජිමින්ගෙ මූණ බලන්න හයියක් නැති නිසා..

Isha pov

"ඇයි ඊශා අද වැඩට යන්නැත්තේ.. මොකක්හරි ප්‍රශ්නයක්ද.. "

ඔම්මා කෑම එක එක මේසෙ උඩින් තියන ගමන් එහෙම ඇහුවෙ මගෙ දිහා බලලා.. 

"අහ් න්--"

"ආ අද එයාලගෙ ඔෆිස් එකේ සීනියර් සෙමිනා එකක්.. ඉතින් මෙයාට මොකටද ඕවා.. සෙකට්රිලව ඒකට අදාල නෑලු.."

උඩ තට්ටුවෙ ඉදව් එන ගමන් ඔම්මා කියපු එක ඇහිලද කොහෙද ඔප්පා එමෙම කියාගෙන ආවා..

හම්මේ යන්තන්.. මට උදව්වෙන කතාවක් කටින් පැන්නමද කොහෙද.. පාප සහෝදරයෙක් කිව්වට වෙලාවක මගෙම අයියා.. හුම්ම්🙃

"ඔව් ඔව්... සෙමිනා එකක් අද.. "

"ඔහ්... එහෙනම් අද ගෙදරනේ.. "

"ඕ.. ඇයි.. "

"මට කේක් වගයකුයි තව බඩු වගයකුයි ගෙන්නගන්න තියනවා.. මට යන්න බෑ කොන්දත් රිදෙනවා ඊශා.. ඔයා අරන් එන්න එහෙනම්.. "

අපෝ.. කාලා වරෙන්කො දැන්..😑

"ඇයි ඔම්මා ඔප්පට කියන්නකෝ.. එයා ඉන්නේ.. "

"ආ මේ මට නම් ඕවා කියාගෙන එන්න එපා.. මට වැඩ තියනවා එයාට නැති උනාට.. "

කකුලත් උඩ දාන් කියන හැටි විතරක්.. ටික වෙලාවයි හොද මූඩ් එක.. ගොන් හරකා😒දැන් පලයන්කො හවසට කාගිල්ස්..

*   *    *    *

මතක තියාගන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් විතරක් ගේන්න හරිද.. අරවා ගේන්න එපා ඒවල මෙලෝ රහක් නෑ.. පස්සෙ ඕවගෙ අතුරු පල විදිමට තමා පිලිකා හැදෙන්නෙ.. දන්නවද ඊශා ඕවගෙ තියෙන්නෙම රසකාරක.. තව ඕවගෙන්අහරජීරණපද්ධතිඹෙරීනෂපඛකකෞඈඑනෂළුභ........"

You've reached the end of published parts.

⏰ Last updated: May 10, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ℂ𝐄𝐎 𝕃𝐨𝐯𝐞𝐫🖇️ || 𝖯jm Where stories live. Discover now