Isha pov
අනේ දෙයියනේ...... 🥺
එතකොට යූනා ජිමින්ගෙ නංගි නෙමෙයි.. ජිමින් එයාගෙ සම්චොන්.. දෙයියනේ.. පව් යූනා.. එයාට එයාගෙ ඔම්මා ගැන මතකද දන්නෑ..
මටත් පිස්සුනේ.. එයාට මාස පහක්වත් නෑනේ එතකොට..
මට ඔක්කටම වඩා දුක ජිමින් ගැන.. එයාගෙ අතින් උනු වැරැද්දකින් එයාගෙ අයියා, නූනා ,යූනට ඔම්මා අබොජි... ඔක්කම නැතිවුනාම එයාට දැනෙන හැගීම.."ඒක මගෙ වැරැද්ද ඊශා.. මගෙ වැරැද්ද..."
ජිමින් කදුලු පෙරාගෙන නලලටත් අත තියාගෙන අඩන්න ගත්තෙ මගෙ ඔඩොක්කුවේ එහෙ මෙහෙ පෙරලෙන ගමන්...
"ඒක දැන් වෙලා ඉවරයිනේ ජිමින්..🥺අඩන්න එපා.. කෝ... කදුලු පිහද ගන්න.."
මං මගෙ යටිබඩ පැත්තට හැරිලා හොදටම අඩන ජිමින් ගෙ මූණ අත් දෙකෙන්ම අල්ලලා උඩුපැත්තට හරවලා ඇගිලි වලින් කදුලු එකින් එක පිස්සත් කදුලු තවත් රූට රූට වැටෙනවා..
මටත් ඇඩෙන්න වගේ... ආයිශ්.. මං කොහෙත්ම හිතුවෙ නෑ ජිමින්ගෙ ඒ නපුරු ගැඹුරු ඇස් දෙකෙන් කදුලු එනවා දකින්න වෙයි කියලා..."අහන්නකෝ.. ඒ දෙන්නා නැතිඋනේ නෑ.. අපිට නැතිවෙන හැමෝම ඉන්නෙ කොහෙද දන්නවද.."
එයා එහෙම්මම ඉදන් ඔලුව වනලා නෑ කිව්වා.
"මෙන්න මෙතන.."
මං එහෙම කිව්වෙ ජිමින්ගෙ පපුවෙ දකුණු පැත්තේ උඩම හරියෙන් එයාගෙ අත තියලා..
"මගෙ නැති උන අප්පා... එයත් ඉන්නෙ මගෙ හදවතේ.."
ජිමින් මං ඒ කියපු වචන ටික හොදට අහන් හිටියා... මුකුත් කිව්වෙ නෑ එයා..
එකපාට්ට මාව ගැස්සිලා ගියේ මං අත තියන් හිටිය තැනින් තාලෙට ගැස්මක් වගේ දැනෙන්න ගත්ත නිසා..( Author: ජිමින්ගෙ පපුව ඊශා ලගදි හයියෙන් ගැහෙනවා කියලා දන්නෙ ජිමින් විතරයි........... ඕතරුත් දම්නවා හැබැයි..
🐥 ; තමුසෙ එක්ක බෑ ඕඉ..
Author : හැමෝම කියනවා ඕක.. 😌
🐥 ; කතාව ලියපම්.. නැත්තන් මං රීඩරයො ටික සෙට් කරගෙන තොට බෝම්බයක් ගහනවා..
Author: යැඉ යැඉ..😑)
මං එතකොට මගෙ අත දිහා බලපු පාර තමා වැටහුනේ මෙච්චර වෙලා අත තියන් ඉන්නෙ ජිමින්ගෙ පපුවට කියලා..🙂ඒ මස්කල්ස්.. ඒ මදිවට මෙයා කෝට් එකත් ගලවලානෙ රූම් එකට එනකොට.. ආයිශ් මගෙ පාරිශුද්ධ අත..
YOU ARE READING
ℂ𝐄𝐎 𝕃𝐨𝐯𝐞𝐫🖇️ || 𝖯jm
Fanfiction𝟸𝟶𝟸𝟸.𝟶𝟸.𝟶𝟼 🌸~මං ජීවිතේ කවදහරි කෙල්ලෙක්ට ආදරේ කරලා තියනවා නම්... ඒ ඔයාට විතරයි~🌸 🌸~මෙයාගෙ තියන දුෂ්ට කමට.. ඔච්චර කියුට් මූණක් ආවේ කොහොමද මන්දා~🌸 __________________ #1 on funniest from 3.87k stories💀 A fanfiction only🚫 ~ყεωσɳ ҡเɱ