Isha pov
මං යූනාව ජිමින්ලගේ ගෙදර අජුම්මාට දීලා දොරෙන් එලියට ආවා.. පාරෙ ලයිට් එකක් තියන නිසා මිසක් වටේම අදුරුයි...
ආශ් ඇයි මං අඩන්නේ..මං උඩ බලලා ඇහෙන් කදුලු වැටෙන එක නවත්තගන්න හැදුවත් මට ඉබේම ඇඩෙනවා..
ඔයාට අඩන්න අයිතියක් නෑ ඊශා... ඒ ජිමින්ගෙ යොජාචින්ගු උනත් ඔයා ඒක අඩන්නේ මෙකටද.. මං ඔහොම හිතලා හීල්ස් දෙකත් ගලෝලා අතට ගත්තේ පාරට ගිහින් ටැක්සි එකක් හොයාගන්න හිතාගෙන.."ඊශ ඉන්න... ඔයා හිතනවා වගේ දෙයක් මෙතන නෑ... "
මං යන්න හදද්දිම ජිමින් දුවගෙන මං ලගට ආවා.. මං ඈතට දැක්කා යූනාත් අජුම්මා එක්ක දොර ලග ඉන්නවා.. ජිමින්ගෙ යොජාචින්ගුත් ඉන්නවා.. මට දුක යූනා ගැන..
"මට තේරුම් කරන්න ඕන්නෑ ජිමින්.. අනික මට තේරුම් කරන්න මම ඔයාගෙ කවුද.. "
"ආශ්... "
"අපරාදෙ මම යූනාව බලන්න ආවේ.. ඔයාව අපහසුතාවයට පත්කරා නම් මියාන්හේ ජිමින්.. "
"ඊශා පොඩ්ඩන් මන් කිය--"
"අන්ද්වේ.. ඕන්නෑ.. පාටි එකට ඉන්වයිට් කලාට කුමාවො..."
මං ඒක කියලා ආයෙ එකපාරක් වත් හැරිලා බලන්නැතුව දුවලා ගියා.. මට එයාගෙ මූණ දිහා බලන්නවත් ශක්තියක් තිබුන්නෑ..
Jimin pov
📲
ඊශා මගෙ දිහා හැරිලා බලන්නෙවත් නැතුව ගියා.. හීල්ස් දෙකත් ගලෝලා.. ශාට් දැන් මං මොකද කරන්නේ.. කෙල්ල මං කියන දේ අහන තත්වෙක නෙමෙයි නේ.. ආයිශ්..😣
මං නලලට අත තියලා කල්පනා කරලා පෝන් එක අතට අරගෙන ටේහ්‍යුන්ට කෝල් එකක් ගත්තා..
"යොබොසෙයෝ ටේහ්‍යුනා.. වැඩකද.. "
"යොබොසෙයෝ.. නෑ වැඩක නම් නෙමෙයි.. මං ගෙදර යන ගමන්.. අහ් කෙල්ලව ටැක්සි එකක එව්වා ඇ.. "
"හරි ඒක නෙමෙයි.. උබ දැන් අපේ ගේ ගාව ජන්ෂන් එකට වරෙන් කාර් එකේ.. *
"ඒ මොකට--"
"උබේ නංගි එතන.. තනියම ඇත්තේ.. ඉක්මනට පලයන්.. "
"මොකක් නංගි.. උබ කොහොමද දන්නේ.. ඊශා ඔහෙ කොහොමද ඉන්නේ.. "
"ප්‍රශ්න අහන්න එපා.. එයා තනියම ඇත්තේ යනවා එතන්ට.. "
YOU ARE READING
ℂ𝐄𝐎 𝕃𝐨𝐯𝐞𝐫🖇️ || 𝖯jm
Fanfiction𝟸𝟶𝟸𝟸.𝟶𝟸.𝟶𝟼 🌸~මං ජීවිතේ කවදහරි කෙල්ලෙක්ට ආදරේ කරලා තියනවා නම්... ඒ ඔයාට විතරයි~🌸 🌸~මෙයාගෙ තියන දුෂ්ට කමට.. ඔච්චර කියුට් මූණක් ආවේ කොහොමද මන්දා~🌸 __________________ #1 on funniest from 3.87k stories💀 A fanfiction only🚫 ~ყεωσɳ ҡเɱ