Jungkook pov
"යුංගි...?"
ආආ මේ එයාම තමයි මට හීනෙන් පේන කෙනා.ඒත් එයා 3වන කුමාරයද එතකොට..
ඇයි මේ එයා අඩනවද? ඇයි මේ පැත්තට එන්නේඑයා මාව බදාගත්තා..ආහ් මට හරිම පුරුදු හැගීමක් දැනෙන්නේ..
"යුංගි...."
කවුද එයාට කතා කරනවා ඇයි එයා යන්නැත්තෙ...
මොකක් මෙයා මේ නිදිද?
මම තව දුරටත් වෙන්නෙ මොකක්ද කියල බලන්න කලින් මාව එයාගෙන් එකපාරට ඈතට විසික් උනා..
Taehyung pov
මම කාමරේට ගියත් එක්කම දැක්කෙ කාමරේට ඇවිල්ල හිටිය අමුත්ත
"Namjoon hyung"
එයා කිරුල හිමි කුමාරයා බව ඇත්ත.ඒත් මමත් රාජකීය කෙනෙක් නිසා එයාට නම කියල කතා කරනවා.
මගේ අම්ම දැන් රජතුමාගෙ නංගි ඒ කියන්නෙ යුංගිගෙ අය්යා මම. කුමාරියගේ පැත්තෙන් රජකමට උරුමය නැ ඒකයි නීතිය.ඒක නෙවෙයි දැන් ප්රශ්නය ඇයි හයුන්ග් මෙතන අනික මූඩ් එකත් අවුල් වගේ.
"ඕ ටේ..ගොඩ කාලෙකින් මම නැන්දවත් හම්බවෙලා එන ගමන්."
එයා එහෙම කියල එක පාරට හිතන්න ගත්තා..මොකක් හරි තියනව..
"හම් ටේ.... යුංගිට කොහොමද,එයා ආය රණ්ඩු දාගෙන නේද?.."
"දැන් හොඳයි හයුන්ග් පොඩ්ඩක් මතක නැ.."
"මම ආවේ....හම් මේ යුංගිගෙ කසාදෙට දිනයක් ආවා..ඔයා දන්නවනෙ මේකා මේකට කැමති නැනෙ... අප්පා මාව මේ ගැන කතා කරන්න එව්වෙ.. මේකෙන් අපේ රාජ්‍ය දෙකේ යුද්ධය ඉවර කරගන්න පුළුවන් නෙ.."
"යුංගි එයාගෙ කාමරේට ගියා..අපි කතා කරමු හයුන්ග්..එයා අද වෙනදාට වඩා වෙනස්.සන්සුන්.."
අපි දෙන්න යුංගිගෙ කාමරේට ගියා යද්දී එයා කාවද බදන් ඉන්නවා..
"යුංගි..."
නම්ජූන් හයුන්ග් කිව්වට මේ මනුස්සය ගානක් වත් නැතිව ඉන්නවා..
පොඩ්ඩක් ඉන්න ඒ ඉන්නේ ජංකුක්...
මේ වෙලාවෙ තමයි මගේ ඉවසීමේ සීමාව පැන්නෙ.මූ යුංගිට කරදරයක්වත්...
YOU ARE READING
yoonkook soulmates
Romanceආත්ම ගානක් එකට එකතු වීමට බලා සිටින අහිංසක හදවත් දෙකක් Ranking 2 in #srilanka (2022/08/27)