chapter 1

139 36 5
                                    

පළමු හමුව****

(Jk pov)
'අද දවස හරිම ලස්සන දවසක්. දවසම ඉර පැයුව'
“අහම්”
ඒ කටහඬින්ම මට අඳුරගන්න පුළුවන් ඒ කවුද කියල
.
.
.
“සුගා හයුන්ග්...”
“හ්ම්ම් මොකද කරන්නේ වීදුරුවෙන් එළියත් බලන්..”
“නැ හයුන්ග් මම.....”
මට කතාකරන්න නොදී එයා මැද්දෙන් පැනලා මගේ හදවත පුංචි සීරීමක් කළා..ඒ එයා මට කතාකරන්න නොදී හිටියට නෙවෙයි..එයා කිව්ව දේට..

“මම දන්නව කාගැනද හිතුවෙ කියල ...එයත් ඔයා ගැනමයි කතාව”

හයුන් මේ කව්රු ගැනද කියන්නෙ...

“හයුන් ඔයා..”
මම අහන්න යද්දිම කවුද මැද්දෙන් පැන්නා

“යුංගි හයුන්ග් හොසෝක් එක්ක practice එකට වෙලාව හරි..”
“පස්සෙ හම්බවෙමු ජංකුකා”

(Suga pov)
මේ කොල්ලො නන් 'මොනා උනත් ඒ දෙන්න ගැලපෙනව'
එහෙම හිතද්දිම මගේ හදවත පුංචි විදුලියක් යන හැගීමක් දැනුනත් මම ඒක හිතන්නෙ නැතුව ගියේ practice room එකට

Again jk pov
ඒ කතා කරේ ටේ, හයුන්ග් ගෙ මැනේජර් මාත් එක්ක එකටමය් කොලේජ් ගියේ

කොලේජ් කාලෙ මතක් කළොත් ඒක හරිම ලස්සන දෙයක්

Flashback (jk pov)
'

ආහ් අද තමයි මගේ කොලේජ් ජීවිතයේ පළමු දවස'
“මේ පැත්තෙන් garden එකට”
මම මැප් එක බල බලම කොරියාවෙන් හැරෙද්දී ගල් තාප්පෙක ඔළුව වැදිල බිම බදා ගන්න උනා
'ආආහ් ඔළුව'

නැගිටලා බලද්දි තමයි මම දැක්කෙ ඒ තාප්පයක් නෙවෙයි මනුස්සයෙක් කියල
“ආහ් සොර්...”

සියලු දත්ත ඔළුවට process කරන්  sorry කියන්න යද්දිම මේ මිනිහා earphone එකත් හද හද ගිහිල්ලත් ඉවරයි.

මට මොකෝ මම garden එකට ගියාම දැක්කෙ vmin දෙන්න chat එකක් දාගෙන ඉන්නවා
අපි scl කාලෙ ඉදන් එකටයි. Vmin දෙන්න කියන්නෙ නන් ඒ දෙන්න අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදන් දන්නව කියල..මම මුන්වම හොයන් ආවේ ඇයි දන්නැ දෙෙවය තමා😁💔

Time skip

“ඒය් basketball match එකක් තියෙනවලු යන්ද බලන්න”

“ඇය් ගහන්නද😂 ඔයා ටීම් එකට යන්න කොට වැඩි ඕය්”

“යාආආහ්”

මම මොනවා කිව්වත් ජිමින්ශි එච්චර කොට නැ... ඒත් අවුස්සන්න ආසයි.😁

කොහොම හරි කොටාගෙන් කන හරහා පාරක් කාල basketball match එක බලන්න ගියාම දැක්කෙ..
.
.
.
.
“ගල් තාප්පයා”

හැමෝම මන් දිහා කන්න වගේ බලන් ඉද්දි තමයි මීටර් උනේ මම ඒක කැගහල කියල කියල

“ඇ බන් තොට අමු කැවිලද”ටේ එහෙම අහද්දි මම මූන හංගං පුටුවෙ ගිලිල හිටියෙ

ටිකකින් කෙල්ලො සෙට් එකක්
“min yoongi”
චියර් කරනවා.. ටිකකින් බලද්දි ජිමින්ශි ත් චියර් කරනවා
මම විතරද මේ මීන් යුන්කිව දන්නැත්තෙ

Match එක යද්දී තමයි දත්ත process උනේ එයා හරි දක්ෂය්. කොලේජ් එකේ heartthrob එකක්.පස්සෙ ටේ ගෙනුය් ජිමිනගෙනුය් අහනවා මොකද මුන් නොදන්නා දෙයක් තියනවනන් ඒ පාඩම් විතරයි😂😂

______________________________________

අදට ඉවරයි මගේ වැඩ කරගන්නත් එපැ
Flashback එකේ තාම ඊළඟ එකේ suga pov
Comment එකක් දාන්න

අදට ඉවරයි මගේ වැඩ කරගන්නත් එපැFlashback එකේ තාම ඊළඟ එකේ suga pov Comment එකක් දාන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
yoonkook soulmatesWhere stories live. Discover now