chapter 2

127 33 9
                                    


Real time 

“ඩ්රීඊක්...”

මාව මේ ලෝකෙට ආවේ ෆෝන් එකේ සද්දෙට..
“හෙලෝ.”

(Suga pov)

මට idol කෙනෙක් උනේ ඇයි කියල මම දන්නැ.මට ඕන උනේ song writer කෙනෙක් වෙන්න.ඒත් මම දැන් ඒක ගැන සතුටු වෙනවා.

“හයුන්ග අදට ඉවරයි..හවසට වැඩක් එහෙම තියනවද මොකෝ කියන්නෙ..club එක පැත්තේ ගිහින් එමුද?”

හෝසොකා මට වඩා අවුරුද්දක් බාලය්. එයා මගේ හොදම යාළුවා. එයාව මට හම්බුනේ මගේ debut එක කාලෙමය්

Flashback

"සුගා ඔයාගෙ debut එක ලබන මාසෙ ඔයා අපේ company එකේ first idol.. මේ ඉන්නේ හෝසොක් ඔයාගෙ dance choreographer.”
නැම්ජුන් එහෙම කියල ගියා.

මම අලුත් අය එක්ක වැඩි සබඳතාවක් නැ ඒත් හොසෝකා වෙනස්
“ හාය් හයුන්ග්..අම්.. මම හරිනම් ඔයා ගියෙත් මම ගිය කොලේජ් එකටමය්..”

අපි එදා දවසම කතා කරන එක කරේ.. ජින් හයුන්ග් ගෙන් පස්සෙ මම වැඩිපුරම කතා කරේ හොසෝකාට
End of flashback

ඒත් ළඟකදි අපි දෙනාම busy උන නිසා සෙට් වෙන්න බැරි උනා

මගේ හදවතත් මොකක්දෝ අවුලක වගේ ඉතින් මම හවසට සෙට් වෙන්න එකග උනා.
.
.
Time skip(third person pov)

“ආහ් ඇයි මෙතන මෙච්චර සද්දෙ”
ටිකක් වැඩි වෙලා හිටිය සුගා club එකෙන් එළියට ගියේ හොඳ හුස්මක් ගන්න හිතන්.
එයාටත් නොදැනිම පාර අය්නෙ තිබ්බ පාලු පාර්ක් එකකට එයා ගියා.

පාර්ක් එකේ ලොකු මේපල් ගහක තිබුණු දෙයක් දැකල එයා කලබල උනා.
ඒකෙ තිබ්බෙ නිකන්ම අකුරු දෙකක්
"YK"
“මොකක්ද මේකෙ තේරුම ඇයි මට මේක දැක්කම මොකක්දෝ වෙන්නෙ”

සුගා තමා සමගම ගෙන ගිය යුද්ධයට උත්තර හමුවුණේ එකවර ඇසුනු සද්දයකින්
ඒ කෙනෙකුගේ කටහඬෙකි
“හෙලෝ අම් මම ඔයාව දන්නවද”

සුගා කවදාවත් දැකල නැති කෙනෙක්ගෙන් එහෙම අහන එකත් මෝඩකමක් කියල එයා මොහොතක් හිතුවත් එහෙම ඇහුවෙ වෙන අහන්න දෙයක් නැතුවට.

“හ්ම්ම්..මින් යුංගි.. දැන් වෙනස් වෙලා..ඒත් ඒ මූනමය්..”

අවුරුදු 40ක් පමණ වන ගැඹුරු කටහඬින් කතාකල කඩවසම් මෙම මනුස්සය ගැන කිසි අදහසක් නැති දෙනෙතින් බලාසිටි යුංගි ගෙ දැස් පුදුමෙන් හා යම් කිසි බියකින් මුසු වූයේ ඔහුගේ ඊළඟ වචන ඇසූ පසුවයි.

yoonkook soulmatesWhere stories live. Discover now