Chapter 5

105 24 17
                                    

Yoongi pov

හරි අද නම් මට කාටත් කලින් ඇහැරුණා.

නැගිට්ට එකේ ඊයේ හොයාගත්ත මේපල් වත්තට යනව..මම දක්ෂයා ඊයෙම සීක්රට් ස්පොට් එකක් හොයාගත්ත..

අද මට මතක විදිහට උදේ එක පාඩමක් විතරයි තියෙන්නෙ..මම දන්න කොරියන් වලට වඩා දැන් ඒව ටිකක් වෙනස්..වෙනස් වෙන්නත් එපැයි ඇයි දෙය්යනේ මම මේ ඉන්නේ රජ කාලෙනෙ....ඒත් මේ ජීවිතය.....        මගේ සාමාන්‍ය කාලෙ එකට වඩා හොඳයි වගේ...

ඇයි...?

Flashbak
“දෙවියනෙ මගේ අත නැ වගේ...”

අද මගේ කොන්සර්ට් එකක් තිබ්බ..ඒකට යන්න කලින් මම පඩියෙන් වැටිල අත කඩාගත්ත...අන්තිම මොහොතේ වැඩේ නවත්තන්න බැරි නිසා මම ගියා..මම තාම ටේට කිව්වෙ නැ කිව්ව නම් මෙයා මොක නවත්තනව..

“හයුන්ග් ඔයා මට හැංගුවට මම දන්නව ඔයාගෙ අතට මොකක් හරි වෙලා කියල..ඉන්න බෙහෙත් අරන් එමු..”

මම බෙහෙත් අරන් ඇවිල්ල නිදාගත්තේ ඇගේ අමාරුවටය්..ඒත් උදේ උන දෙයින් ජීවිතේම කලකිරුණා...

උදේ පත්තරයේ මුල් පිටුව

✒ කොරියානු සංගීතවේදී සුගා තම ප්රසංගය අවිධිමත්ව සිදුකරයි....
           ඔහුගේ රසික ජනයාද දැඩි අප්රසාදයට පත්ව ඇත.....

ඒ ආර්ටිකල් එකෙන් පස්සෙ මම වතුර උගුරක් බිව්වත් ඒක වැරදි විදිහටයි දැක්කෙ..කටකතා හැමතැනම ගියා..මාස දෙකෙන් හැමදේම යතා තත්ත්වයට ආවත් කැඩුණ හිතක් ආය හදන්න බැ.මම මගේ හැසිරීම විලාශය සම්පුර්ණයෙන් වෙනස් කලා..

එහෙම බලද්දි මට මේ ජීවිතේ හොඳයි වගේ..මට මම වෙන්න පුළුවන්..නිදහසේ හුස්ම ගන්න පුළුවන්..මට මගේ යාළුවොත් ඉන්නව..අව්ලක් නැ....ඒත් මට තවමත් ගෙදර යන්න ඕන... මේ තැනට මම අදාල නැ...

Time skip after lecture


“ආආආ ටේ කම්මැලි දෙය්යනේ...ගේම් player එකක් වත් නැද්ද...?? ”

“1.ඔව් කම්මැලි..2.මොකක් නැ ඇහුව”

ආ ඔව්නෙ මම ඉන්නේ මේ මගේ කාලෙ නෙවෙයිනේ..දෙය්යනේ මාව අතීතයට නැතිව අනාගතයට යවන්න බැරි උනාද..?

yoonkook soulmatesWhere stories live. Discover now