chapter 3

398 76 6
                                    

Yibo හවස 1.00 ට විතර lusi ට call එකක් ගන්න හැදුවා rings ගියත් එයා තුන් හතර පාරම cut කරා දැන් නම් yibo ඉන්නෙ මල පැනලා මොකද yibo ව මෙහෙම කවෘවත් ගනන් ගන්නෙ නැතුව ඉන්නෙ නෑ තියෙන තරහටම phone එක පොලොවේ ගැහුවා

" ආයිශ් පොලේ ගැහුවා නේද මන් phone එක" ඒත් එක්කම lusi ගෙන් call එකක් එනවා yibo දැක්කා

" yibo ඇයි ඔයා මට call කරේ"

" lusi ඇයි මගේ call cut කරේ එතකොට තමුසේ මොකද xiao uncle ගේ ගෙදර ලැගගෙන ඉන්නෙ ආ තමුසේ jun ගෙ birthday party එකටත් එන්නෙ නෑ කියන්නෙ " yibo තරහෙන් කියවහෙන යද්දි

" ඇති yibo ඇති ඔයා මගේ bf නේමේනේ අනික ඔයා හොදටම දන්නවා අපි දෙන්න බොරුවට gf bf වගේ රගපාන්නෙ මන් හෙට university ආපුවහම හැමොටම කියනවා අපි දෙන්නා වෙන් වුනා කියලා දන්නවද මන් jun ගේ birthday එකට එන්න හිටියේ ඒත් දැන් එන්නෙ නෑ ආයෙ මට කතා කරන්න එපා yibo මොකද මන් a-zhan එක්ක reletionship එකක් පටන් ගත්තා yibo " කියලා lusi yibo උත්තරයක් දෙන්නත් කලින් call එක cut කරා

Yibo ට තිබ්බ තරහටම phone එක කුඩුවෙන්නම පොලේ ගැහුවා

" what the hell " yibo ට lusi කීව දේවල් හිතා ගන්න බැරි උනා

" ආ තමුසේ මාව reject කරා නේද lusi හහ්හහා.... අපි බලමු lusi තමුසේ මාව reject කරපු එකට තමුසෙට ඉක්මනටම පසුතැවෙන්න වෙයි"

Yibo p.o.v
__________________________
Flashback
__________________________

එදා yibo university ගිහින් ගෙදර එද්දි එයාගේ අම්මයි තාත්තායි zhan ව එයාට marry කරන්න හදන කතාව ඇහුනත් මුකුත් නොකියා අම්මා ලගට ගිහින් අම්මව hug කරා

Flashback end

___________________________

එහෙනම් lusi තමුසේ මට කරපු දේට වන්දි ගෙවන්න ලෑස්ති වෙනවා මන් තමුසෙට zhan ව දෙන්නෙ නෑ අපි බලමුකො මන් දන්නවා තමුසෙට zhan සලකන්නෙ ඒකගෙ සහෝදරිය යකට වගේ කියලා උබ ඌ ආවා විතරයි මාව පැත්තකට විසි කරානේ අපි බලමු lusi මන් තොට ආදරේ කරෙ නෑ මට උබ ගැන තිබුන කැමැත්තක් මේ වෙද්දි ඉවරයි





___________________________

ඔන්න මන් ආයෙත් ආවො

මේකනම් ඉතිම් short chapter එකක් bonus එකක් කියලා හිතා ගන්නකො ඉත්ම්

ඩබල් check කටෙර් නම් නෑතො typing mistake තිබ්බොත් ගනන්ගන්න එපා හොදේ

බායි යාලුවනේ

ඊලග chapter එකෙන් ආපහු හම්බවෙමු


I'm Tharushi

He is only mine ( ongoing ) yizhan Where stories live. Discover now