Canteen එකේ සිට zhan ව ඇදගෙන එන ගමන්
" තමුසෙට විකාරද හැමොටම drama පෙන්නුවේ"
" chengcheg "
" කටවහගන්නවා අද තමා අවසාන දවස අතන අරම දෙයක් වෙලා තිබ්බෙ නැත්තම් මන් තමුසෙගේ කකුල් දෙක කඩනවා "
Cheng දෙස කපටි බැල්මකින් බලන් ඉන්න zhan
" ඇත්තටම university එකට ආපු දවසෙම හොද ජල්ලියක් අල්ලුවනේ යන යන තැන මොකක් හරි කර ගන්නවා කොහෙද අර ඔහේගේ බූරුවෝ ටික "
" යා යා ඒයලට නම් මුකුත් කියන්න එපා හොදේ අද යැන්ග් විතරයි ආවේ මන් නිසා එයත් ගුටි කෑවමේ ඔය කියන කොටම එන්නෙ"
" zhan ඔයාට ප්රශ්නයක් නෑ නේ"
YOU ARE READING
He is only mine ( ongoing ) yizhan
Fanfictionනපුරු දඩබ්බරකාර තරුනයෙක් අහින්සක දගකාර තරුනයෙකුගෙයි ලස්සන ආදර කතාවක් වෙනත් අරමුකින් සිදු වූ විවාහයක් එමගින් ඇතිවුන සොදුරු ආදර කතාවක් _______________________________ මා සමග පැමින මෙම ආදර කතාව කියවා රස විදින්න මෙය මාගේ හිතලුවක් පමණි