මන් යද්දි zhan canteen එකේ හිටියේ kai එක්ක ඌ තමයි university එකේ මට පිටින් වැඩ කරනවා නම් ඒ උගේ සෙට් එකේ එවුන් විතරයි ඌ මගේ zhan ගෙ අතින් අල්ලන් එය බයවෙලා අඩ අඩ
zhan එයාගෙන් ගැලවෙන්න දගලන ගමන් හිටියේ හල හිටපු එකා තව එකෙක් එක්ක බැන බැන පොර බදිනවා
darren නම් කියන්නෙ කොහොමද යද්දි මල්ලිව bodyguard ලා පුරවලා යවන්න්ර් ඕන වෙලවට ලග එකෙක්වත් නෑ කොහෙද දන්නෙ නෑ අර කොයි වෙලෙත් කකුල කඩනවා කියනවා කියන එකා
Yibo එකෙම්මන xuan වත් පෙරලන්නෙ canteen එක පැත්තට දුවගෙන ගියා
" ඒයි බූරුවෝ මොකද තෝ මා "
" නැහිටපිය ඌ ගිහින් වරෙන් යන්න උ දිව්වෙ ඇයි බලන්න"කියයා jun xuan ව නැගිට්ටුවා
" අඩේ බන් මගේ පශ්චාත් බාගෙ නෑ වගේ බන්"
" පස්සෙ එකක් බද්ද කර ගමු දැන් යමු"
" ඇතැරපිය"
" yibo මේක මගේ වැඩක් උබ පාඩුවේ ඉදපිය"
Yibo අත මිට මොලවලා kai ගේ මූනට ගැහුවා
( xu kai කතවෙදි මල ඇනයක් කරන්නද ඉස්සරහට)
Zhan ඒත් එක්කම වාගෙ yibo හයියෙන් බදාගත්තා
" මන් ඕනම දෙකක් කියන්නෙ එක පාරයි වගේ ම මගේ දේවල් කාටවත් අල්ලන්න බෑ "
Yibo zhan ඉන්න පැත්ත හැරිලා අද ඉදන් මෙයාට කවුරුහරි කරදර කරන්න හදලා තිබ්බොත් එයාට වෙනනේ මොකක්ද කියලා ඔයාලට හෙට වෙද්දි දැන ගන්න පුළුවන් වෙයි
Yibo kai අසලට ගොස් මන් උබට අනතුරු ඇහෙව්වා"උබ නීති කැඩුවා මගෙ නිති වලින් පිට යන්න උබට බෑ කියලා උබ දන්න වනේ "යැයි kai ගේ කනට කර පැවසු yibo xuan අසලට ගොස්
" මූට කරන්න ඕන දේ උබ දන්නවනේ වැඩිය ඔනේ නෑ zhan ව අල්ලපු අත් වලින් කවදාවත් වැඩක් ගන්න බැරි වෙන්න ඔන්නෙ තව දෙයක් මූ මෙහෙ ඉන්න බෑ"
" ම්ම්ම්ම්"
Yibo බියෙන් සිටින zhan අසලට ගොස් zhan තමගෙයි යැයි ඇගවීමට zhan lips සියල්ලොම ඉදිරියේ රලු ලෙස සිප ගැනිමට පටන් ගත්තා zhan yibo හවුල් වී සිප ගැනීම කරන අතර තුර cheng පැමින
" මොන විකාරක් ද මේ ආ "
කිස් එක නතර කිරිම පිලිබද නොරිස්සුමට පත් yibo කට කොනකින් හිනවි නැවතත් cheng ව ඇවිස්සිමට zhan සිපගත්තා
" xiao zhan මම තමුසෙගෙ කකුල් දෙක කඩලා දානවා"
__________________________
ඉක්මනින් update දෙන්නම්කො පුළුවන් වෙලාවට
විබාගෙ තව දවස් දෙක තුනයි ඊට පස්ඩ්ර් මන් free ඉතකොට දෙන්නම්
කතා කියනව හැමොටම thanks
Comment ⭐️ දාන් යන්න හොදද
Comment දාන්න බැරි වෙන එක ගැන සමාවෙන්න
ආයෙම අම්බවෙමු ඊලග chapter එකෙන්
බායි
YOU ARE READING
He is only mine ( ongoing ) yizhan
Fanfictionනපුරු දඩබ්බරකාර තරුනයෙක් අහින්සක දගකාර තරුනයෙකුගෙයි ලස්සන ආදර කතාවක් වෙනත් අරමුකින් සිදු වූ විවාහයක් එමගින් ඇතිවුන සොදුරු ආදර කතාවක් _______________________________ මා සමග පැමින මෙම ආදර කතාව කියවා රස විදින්න මෙය මාගේ හිතලුවක් පමණි