( ඔන්න මන් මෙයාලගෙ ගතිගුන මොන වගෙද කියලා බලමු හොදේ )
Wang yibo
බොහොම මුරන්න්ඩු නපුරු පුද්ගලයෙක්
තම මවට හා තම පවුලේ අයටබොහො සෙයින් ආදරය දැක්කුවද වෙනත් කිසිම පුද්ගලයෙකු තබ සතේකට ගනන් නොගෙන අයෙක්
ගොඩක් handsome
University එකේ ගොඩක් කෙල්ලන්ගෙ සිහින කුමාරයා
University එකෙ girls ලගෙන් බේරෙන්න yang lusi කියලා girl කෙනෙක් එක්ක affair එකක් පටන් අරන් තියෙන්නෙ
( හැබැයි yibo නම් එයාට කැමති අපි බලමුකො lusi ත් එයාට කැමතිද කියලා)Xiao zhan
දැනට ඇමරිකාවේ ජීවත් වේ (අවුරුදු 04 ක සිට)
පවුලේ බාලයා
හැමොගෙම ආදරේ නොඅඩුව ලැබෙන දගකාර කටකාර bunny යෙක් වගේ cute boy කෙනෙක්Wang qiren
තරමක් තද ගති පැවතුම ඇති පුද්ගලයෙක්
තීරනයක් ගැත්තොත් කවදාකවක් වෙනස් කරන්නෙ නෑ
තම පවුලට බොහො සෙයින් ආදරේ කරයිWang haikuan
Yibo ට බොහො සෙයින් ආදරේ කරයි
හරිම කරුනාවන්ත ඕනැම කෙනෙකු සමග සුහදව කතා කරන කෙනෙක්Wang carman
තරමක් තද ගති පැවතුම් ඇති කාන්තාවක්
තම පවුලට බොහො සෙයින් ආදරේ දක්වයිXiao jiammin
කරුනාවන්ත පුද්ගලයෙක්
Zhan ට පන මෙන් ආදරේ කරයි
Zhan ඉල්ලන ඕනම දෙයක් කෙසෙ හො ඔහුට දීමට උත්සහා දරන ආදරනීය පියෙක්Xiao crystal
කරුනාවන්ත කාන්තාවක්
තම පවුල පන මෙන් ආදරේ කරයිXiao darren
Zhan ව තම දරුවෙකු මෙන් බලා ගනි
නපුරු තද ගති පැවතුම් ඇති පුද්ගලයෙක්
Zhan ව ඕනවට වඩා ආරක්ෂා කරනවාXiao zheocheng
Zhan ට ආදරේ කරයි නමුත් පෙන්නන්නෙම් නෑ ඉත්ම්
Zhan නුයි මෙයයි කොයි වෙලෙත් වලි තමා
පුදුම විදියට තරහ යන කෙනෙක් මෙයා ඉත්ම්Xiao yanli
Zhan ට මවක් මෙන් ආදරේ දක්වයි
__________________________
හායි කට්ටිය ඔන්න මන් ආයේ ආවා
ඉක්මනට chapter ටික දෙන්න බලාපොරොත්තු වෙනවා
Daily update නම් දෙන්න බැරි වෙයි
මේක මගෙ පලවෙනි ff එක නිසා අඩු පාඩු ගොඩක් ඇති අනේ
බකට් ඒම ගොඩක් දෙන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ ඉත්ම්
එවෙලෙට එන අදහස් වලින් තමා ලියන්නෙ
ආයෙ හමුවෙමු බායි
I'm Tharushi
YOU ARE READING
He is only mine ( ongoing ) yizhan
Fanfictionනපුරු දඩබ්බරකාර තරුනයෙක් අහින්සක දගකාර තරුනයෙකුගෙයි ලස්සන ආදර කතාවක් වෙනත් අරමුකින් සිදු වූ විවාහයක් එමගින් ඇතිවුන සොදුරු ආදර කතාවක් _______________________________ මා සමග පැමින මෙම ආදර කතාව කියවා රස විදින්න මෙය මාගේ හිතලුවක් පමණි