"Doctor කොහොමද මගේ මල්ලිට "
" mr . Darren එයාට කිසිම ප්‍රශ්නයක් නෑ ඒක sex feel ඕනාවටත් වඩා දැනෙන්න use කරන table එකක් හොද වෙලාවට ඒක අධිමාත්‍රාවක් එයාගේ ඇගට ගියේ නැත්තේ එහෙම වුනානම්"
" doctor මට මල්ලිව දැන් අරන් යන්න පුළුවන් නේද"
" පුළුවන් "
"Darren ඔයා අර බල්ලට මොකද කරේ"
" මැරුවා"
" කොහොමද "
" ගහලා මගේ මල්ලිට කරන්න හදපු දේ මන් උට කරලා මරලා දැම්මා"
" හ්ම්ම් මන් දැන් යනවා darren "
" thank you yibo ඔය එවෙලෙ එතන හිටියේ නැත්තම් මගේ මල්ලිට මොනවා වෙයිද දන්නෙ නෑ"
" ඒක මගේ වගකීමක් නේ darren " මන් එහෙම කීවහම darren ට ඒක තේරුම් ගන්න බැරුව මන් දිහා කන්න වගේ බලන් හිටියා
" අයියෝ ge. මගේ future wife ඒ කියන්නෙ එය මගේ කියන එකනේ මගේ දේවල්වලට මන් කාටවත් එත තියන්න දෙන්නෙ නෑ " මන් එහෙම කියලා කට කොනකින් හිනවක් දාලා ආවා
" මොන මගුලක්ද yibo ඒ කීවේ ඒ කියන්නෙ පපා zhan ව ඒවලින් වැඩක් නෑ අද මන් zhan ව මරනවා බූරු වැඩ ජරන්න එපා කියමා මන් කියලා ගියේ"
" zhan එනවා යන්න ගෙදර "
" අයියා මන් "
" කටවහපිය මගේ යකා අවුස්සන්නෙ නැතුව ගෙදර ගිහාම මන් තෝ ගැන බලාගන්නම් තෝ නිසා මට උබේ bodyguards ලා ටිකත් මරලා දාන්න උන"
" ..................."
අයියා මාවත් ඇදගෙනම car එකට එද්දි මන් දැක්ක මගේ යාලුවො ඉන්නවා එහෙම්මම අයියා මාව car එක ඇතුලට තල්ලු කරලා දාලා වාහනේ drive කරන්න පටන් ගත්‍තා අපි ගෙදර ආව ගමන් අයියා එයාගේ කොට් එක ගහවලා එහෙම්මම බෙල්ට් එක ගලෙව්වා මන් දන්නවා දැන් එයා මට ඕකෙන් ගහන හදන්නෙ එහෙම්මම උඩ ඉදන් පඩිපෙල් බැහැගෙන එන මගෙ මමයි පපයි චෙන්ග් තුන්දෙනම darren ge දිහ බලාගෙන ඉන්නෙ ඇයි මොකක්ද උනේ අහන්න වගේ එහෙම්මම අයියා බෙල්ට් එක අතට අරන්
" මමා පපා මැද්දට පනින්න ලෑස්ති වෙන්න හදන්න එපා " කියලා මට දනගහපිය කිවා මන් කිසිම දෙයක් කියන්නෙ නැතුව දනගැහුවා
පලවෙනි බෙල්ට් පාර වදිද්දි මගේ හම පුපුන්න වගේ අවා එයා ගහන වේගේ නිසා මගෙ පිටේ මස පැලිලා ලේ එනවා කියලා මට තේරුනා මට ඇහෙනම් අම්ම ගහන්න එපා කිය කිය අඩනවා වගේ ම තාත්තා තරහින් නවත්තන්න කියමව චෙන් ගහන්න එපා කිය කිය අඩනවා මට ඇහෙනවා darren ට තරහා ගිය වෙලේට එයාට එයාව පාලනේ කරන්න බෑ කියලා දන්න නිසාම මගේ තාත්තා අම්මාව අල්ලගෙන උන්නා මන් කරපු එක එක වැරදි ගානේ මට කිය කිය ඒ වැරදි ප්‍රමානයට වගේම මන් නිසා මැරිච්ච අය වෙනුවෙන් එයා මට ගැනුවා මගේ පිට මට දැනෙන්නෙ නෑ වගේ මට දැනුන වේදනාව කියලා නිම කරන්න බෑ බෙල්ට් පාරවල් 50 කට වැඩිය මට ගහන්න ඇති එහෙම්මම මගේ වටේ තියෙන දේවල් කලුවට වේගේන යද්දු මට තේරුනා මට සිහිය යන්න එනවා කියලා එහෙම්මම මන් වැටෙද්දි කව්රුහරි මාව අල්ල ගත්තා එතකොට මට සිහිය නැතිවුනා
____________\_____________
ඔන්න මන් ආවො
අඩුපාඩු තියේනම් කියන්න හොදද
⭐️ comment එහෙම කටගෙන යන්න හාද
ඊලග chapter එකෙන් හම්බවෙමු
එතකල් බායි
I'm Tharushi
YOU ARE READING
He is only mine ( ongoing ) yizhan
Fanfictionනපුරු දඩබ්බරකාර තරුනයෙක් අහින්සක දගකාර තරුනයෙකුගෙයි ලස්සන ආදර කතාවක් වෙනත් අරමුකින් සිදු වූ විවාහයක් එමගින් ඇතිවුන සොදුරු ආදර කතාවක් _______________________________ මා සමග පැමින මෙම ආදර කතාව කියවා රස විදින්න මෙය මාගේ හිතලුවක් පමණි