chapter 2

461 82 7
                                    

Wang house
___________________________

" mom ඔන්න ඔයාගේ පුතා ගෙදර ආවා" කියාගෙනම yibo එයාගේ අම්මා ලගට ඇවිත් kiss එකක් දීලා අම්මව hug කරා ඉත්ම් yibo ආවා නිසා carman ගෙයි qiren ගෙයි කතාවට තිත තියන්න උනා

" මොකද මොකද මේ අම්මගෙයි පුතාගෙයි නාකි හුරතල් ඈ " හිනාවිගෙනම yibo ගෙ පපා අහද්දි

" යැයි යැයි තමා ඇයි පපාට ඊරිසියද ආ" කියලා yibo " mom මන් wash එකක් දාගෙන එන්නම් බඩගිනි එද්දි කෑම හදලා තියන්න හොදේ" කියාගෙනම එයාගේ room එකට ගියා

Yibo wash එකක් දාගෙන පහලට එද්දි mom කෑම හදලා කෑම මේසෙ arrange කරලා තිබ්බා

" yibo හෙට jiammin uncle ගේ පුතා ඇමෙරිකා ඉදන් එනවලු "

"ඉත්ම්"

"ඉතිම් කියන්නෙ අපි zhan පුතා ආපුවම එයාවත් බලන්න යන්න ඔනේ නේද carman " qiren එහෙම කියලා එයාගෙ wife දිහා බැලුවා

" හ්ම්ම් ඔව් යන්න ඔනේ හෙට zhan පුතා එන නිසා අනිද්දට විතර අපි එහේ යමු dinner එකට හරි lunch එකට හරි"

ඔහොම ඉන්න zhanzhan මන් පොඩි කාලේ සෙල්ලම් කරපු මගෙ bunny ගැනද මෙයාලා මේ කියන්නේ ඒ කියන්නෙ එයා shanghai එනාවා ආපහු අනේ එයාව දැන් නම් ලස්සන ද දන්නෙත් නෑ එයා නම් ඉස්සර හෙන හුරතල් අප්පා
ඔහොම ඉන්න මගෙ bunny yibo තමුසෙට පිස්සුද ඕයි එයා කවද්ද ඔහේගේ උනේ කියලා මගෙ උඩු සිත කියද්දි මගෙ යටි හිත එයාවම හොයනවා කියලා මට හිතුනා මේකව දකින්නත් කලින් මෙහෙමනම් අපො මට බෑ zhan ලගෙ ගෙදර යන්න ඒත් නොයා ඉන්නෙ කොහොමද කමක් නෑ මන් යන්නෙ නෑ xuan ට කියලා මොකක් හරි plan නක් ගහල ඉන්න ඔනේ මන් මෙහෙම හොද මනෝ පාරක් ගහන් ඉද්දි තමා මන් උඩ විසික් උනේ කන ලගින් ඇහුන සද්දෙ නිසා

" yibo yibooooooooooo"

"අයිශ් මොකද පපා නේ කෑගහන්නෙ මගෙ කන් ඇහෙනවා"

" ඇහෙනවා නම් මන් මෙච්චර කතා කරලත් ඇහුන්නෑ වගේ හිටියේ මොන ලෝකෙද තමුන් හිටියේ "

" නෑ අනේ මට කෑවා ඇති " කියලා yibo යන්න ගියේ එයාගේ හිතේ zhan ගේ නම ඇහුනහම හිතට දැනෙන හැගීම මොකක්ද කියලා තේරුන් ගන්න බැරිව

Yicheng call 📞📞📞

" yibo හෙට jun ගේ birthday එක නිසා අපි හෙට university යන්නෙ නැතුව ඉන්න හැදුවේ
උබත් නොයා හිතපන් jun කීවා හෙට reisan night club ( මේක ගොඩක් ප්‍රසිද්ධ වගේම සල්ලිකාරයො එන night club එකක් හිදේ)එකේ අපි set එකට පාටියක් දෙනවා කියලා වර්‍ර්න් හොදේ හවස 6.00 ට "

He is only mine ( ongoing ) yizhan Where stories live. Discover now