♡ PART 12 ♡

544 141 15
                                    


"ජේකේ කව්ද එන්නෙ..?"

ජිමින් යන්තම් ඩුවට් එක උස්සලා එයාගෙ බෝල ඇස් විතරක් දාන් ජේකේ දිහා බලන් ඇහුවෙ ජේකේ දොර වහලා ඇතුළට එද්දි.

"ආහ්..මේ....එයාලා..ගෑනු ළමයි දෙන්නෙක්."

ජේකේ එයාගෙම බෙල්ල පිටිපස්ස අත ගෑවෙ මොකද කරන්නෙ කියලා හිත හිත.ටේ මින් දෙන්නාව ජිනී ලිලී දැක්කොත් මොනා කියලා කියන්නද..? හයිබ්‍රිඩ්ලා දෙන්නෙක් අනාගතෙන් ආවා කියලා..?

ඒත් ජිමින්ලාට පේන්න එන්න එපා කිව්වට අහයිද.?ජිමින් හරිම දඟයි..හුරතලේ එක්ක බැනලා තිබ්බට වැඩකුත් නෑ..අඬන්න ගත්තොත් ඔක්කොම ඉවරයි..

ආශ්...විකාරයි..

"ජිමින් අහන්නකො..ඉස්සෙල්ලම ගිහින් වොෂ් දාන් එන්නකෝ..ඉක්මනට ජිමිනී.නැගිටින්න හරි අප්.."

"ම්හු...ජිමිනිට බඩිකිනියි..අනික තව දෝ මතයි..ජේකේ දොයියමු..?"

"ආශ් ජිමින්.! මාව පිස්සු වට්ටන්න එපා.දැනටමත් මට පිස්සු වගේහ්...! "

ජේකේ එයාගෙ ම කෙස් අතර ඇඟිලි යවන ගමන් අවුස්ස ගත්තෙ පිස්සු වගේම තමා.එයා හොඳට ම දන්නවා ලිලී ජිනී ගැන.

ඒ වගේම මුරණ්ඩු ටේ මින් දෙන්නා ගැනත්...

අහ් හරී...! 💡

"ජිමින් ඔයා ඉක්මනට ඔයා ලෑස්ති වුනොත් අද දවසම මායි යුන්ගි ඔය ජිමිනියි තේ තේයි එක්ක සෙල්ලම් කරන්න එනවා.."

"මෝහ්....? ඇත්තටම? "

ජිමින් එයාගෙ පුදුමයෙන් පිරුණ මූණම එළියට අරන් තොල් උල් කරලා ඇහුවෙ ඒක ඇත්තටම වෙන්න බැරි දෙයක් නිසා..

"පිංකි පොමිස් ජිමිනි... දැන් හොඳ පූස් පැටියා වගේ වොෂ් එකක් දා ගන්න බබෝ.අපිට එච්චර වෙලා නෑ ඉක්මනට සෙල්ලම් කරන්නෝනි..."

ජේකේ ජිමින්ගෙන් ඩුවට් එක අයින් කරන ගමන් එයාට බහින්න කියද්දි නිකන්ම එයාගෙ ඇස් ගියෙ ජිමින්ගෙ කිසිම කැළලක් නැති වාත්තු කරපු ඇඟට.එයාට මතක් වුනේ එයා ඊයෙ කිස් කරද්දි ජිමින් ඇස් බෝල කරන් බලන් හිටිය විදිහ..

අන්තිමට ' ජේකේ උයාට බඩිකිනිද?' කියලා අහපු ඒ රෝස තොල්...

"ජේකේ මොකද්ද අපි කරන සෙල්ලම? "

"Hide and seek baby....😏"

♡♡♡

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

♡♡♡

Promise වුනානෙ ඉතිං..🙃

මේක 20න් ඉවරයි..එතකොට Always විතරයි ඉතුරු...
එක 30න් ඉවරයි එතකොට හලී...

🥰❤

Coming From 3001 [▪︎COMPLETED▪︎]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ