💝 Pt 3 💝

52 12 4
                                    

"හරි දැන් ඔය 10 අහගන්න අපේ නීති රීතී"

1 .ඔයාලා කිසිම විදියකින් idol ලා එක්ක පර්සනල් දේවල් බෙදාගන්න බෑ.. මන් කියන්නෙ ෆෝන් නම්බර්, ඇඩ්‍රස්, ෆැමිලි ඩීටේල් වගේ ඒවා...ඒක හොදට ඔලුවෙ තියාගන්න...

2. අනික් එක ඔයාලගෙ වැඩේ වෙන්නෙ idol ට මේකප් කරන එකම විතරයි එතනින් එහා කිසිම දෙයක් කරන්න ලෑස්ති වෙන්න බෑ...

3. idol කෙනෙක් එක්ක වැඩි කතා තියන් අහුවෙන්න බෑ. අපි CCTV තියන් ඉන්නවා වගෙම අපිට ආරංචි වෙනව ඒම ඕනට වඩා හැසිරෙන්න ආවොත් අපි කෙලින්ම ඔයාලව අයින් කරනවා...

4. මෙතන ඉන්නෙ idol ලා නැතුව මේක ඔයලගෙ ඔප්පාව හොයගන්න ආව තැනක් නෙමේ කියන එක විශේශයෙන්ම ඔලුවෙ තියාගන්න... 8

තේරුණා නේද හැමෝටම...? "

මැඩම් මින්ජි දිහා විශේශයෙන්ම බැලුවේ ඒයා එතනින් තරුණම ගැනූ ළමය වුන නිසායි.....

"දැන් යන්න. ගිහින් හෙට හවස අපිට කොන්සට් වගයක් තියෙනවා.ඔයලගෙ වැඩ බලන්නත් එක්ක හෙට හවස 3 වෙනකොට මෙතනට ඇවිල්ලා ඉන්න "

සුසුමක් හෙලපු මින්ජි ගෙදර දිව්වේ ඉක්මනට මේ ආරංචිය ගෙදර අයට කියන්න....

"අයියේ අයියේ"

" කෑ ගහන්න  එපා ළමයෝ... අයියා දැන් නිදාගත්තේ"

"අම්මේ ඔයා කියන්නකො මට හම්බුන ජොබ් එක මොකක්ද කියලා ...."

හිනාවක් කටේ පුරවන් මින්ජි එහෙම කිව්වෙ අම්මාගෙ ප්‍රතිචාරේ අහන්න ලෑස්ති වෙලයි

"මන් දන්නවද:) තනියම ගිහින් මොන තැනක එල්ලිලා ආවද කියලා .."

"අපෝ තරහ ගන්න දෙයක් නෑ අම්මේ. මන් bighit එකේ makeup artist කෙනෙක් විදියට තෝරගත්තා... අම්මො මට නම් සතුටුයි..පාට් ටයිම් යන්න පුලුවන්නේ..."

අම්මාගෙ ඇස් දෙකත් විශාල විය..

"මොකක්.. නෑ නෑ. ඕවට යන්න ඕන නෑ. ඔය තැන් තරුණ ගෑනු ළමයින්ට හොද නෑ. ඉන්නෙම පිරිමි අය  ...
මේ ගෙදරට වෙලා ඉන්න මට පුලුවන් අයියවයි ඔයාවයි බලාගන්න.."

මින්ජිගේ මූණ  හැකිලී ගියේ අම්මගෙ අවසරෙ නැතුව ජොබ් එකට යන්න බැරි නිසාමයි...

Merciless Love  ||𝚅𝚖𝚒𝚗𝚔𝚘𝚘𝚔|| ✅Où les histoires vivent. Découvrez maintenant