"මින්ජි අදට මේ ඇති නේද ,, මන් දැන් hope world එකට යන්න ඕන..පොඩි වැඩ වගයක් තියෙනවා..."
"හරි ජිමින්.. මන් කැබ් එකක් දාන් යන්නම් තව ටිකක් මෙතන ඉදලා..ඔයා යන්න.."
මින්ජි හිනා වෙලා කිව්වා..
"හරි මින්ජි පරිස්සමින්..මට ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න...."
"හරී..."
ජිමින් මින්ජිගෙ ඔලුවත් අතගාලා වෙඩින් හෝල් එකෙන් එළියට ආවේ hope world එකට යන්න බලන්...
ජිමින් කාර් එකට නැගලා hope world එකට ගියා..
මින්ජි හෝල් එකේ වැඩ කරන අය එක්ක කතා කරන ගමන් එතන තිබ්බ ග්ලාස් එකක් අතට අරන් බලලා තියෙනකොටම ඒක අතෑරිලා බිදෙනවා....
මින්ජි බය උනේ ජිමින්ට කරදරයක් කියලා...මින්ජි ජිමින්ට කෝල් කලා...
"හෙලෝ මින්ජි ..මෙච්චර ඉක්මන්ට ගෙදර ආවද..."
ජිමින් car එක park කරන ගමන් ඇහුවා
"ජිමින් ජිමින්..ඔයා හොදින් නේද ...මුකුත් ප්‍රශ්නයක් නෑ නේද...?"
මින්ජි හොදටම කලබල වෙලා..
"නෑ මින්ජි ඇයි මේ කලබලෙන්"
ජිමින් කාර් බෙල්ට් එක ගලවන ගමන් ඇහුවා....
"නෑ මට බයක් දැනුණා ඔයා ගැන ඒකයි..."
මින්ජි එහෙම කිව්වම ජිමින්ට හිනා...
"ළමයෝ මට මුකුත් කරන්න කාටවත් බෑ... ඔයා මන් එක්ක ඉන්නකන්..."
ජිමින් හිනා වෙලා එහෙම කියලා කාර් එකෙන් බැහලා දොර වහනකොටම එකපාරට වෙඩි සද්දයක් ඇහුනා....
"ජිමි..........න් 😭"
මින්ජි ශොක් වෙලා හයියෙන් කෑ ගැහුවා..
ජිමින් එකපාරටම අතේ තිබ්බ ෆෝන් එක බිමට වැටුනා...ඒ එක්කම ජිමින්වත් ඇදගෙන වැටුනා...
CITEȘTI
Merciless Love ||𝚅𝚖𝚒𝚗𝚔𝚘𝚘𝚔|| ✅
Fantezieආදරය හබා යන තරුණියට ඇය පතන ආදරය හමුවේවිද? ඇය එය භාරගනීද? ආදරය විරහව දුක සතුට එකතු වුන ජීවිත තුනක් 🌠 You are my destiny 🌠