On the way to the donguk rain forest...
Jeongin : අසොහි නූනා ! හෙමින් යමුකෝ !!!
azohi : හරි හරි ජොන්ග් ඉන් !! ඔයාලගෙ නූනටම කියන්න ඉතිම්..
මෙයාලා ඩොන්ග්ගුක් ෆොරස්ට් එකට යන්න තෝරගත්තෙ අසොහිලගෙ වෑන් එක.හැබැයි අද නම් ඩ්‍රයිව් කළේ අසොහි නෙවෙයි..y/n ඩ්‍රයිව් කරන්න ගත්තාම ගමනාන්තයට ළං වෙද්දි මගියො ටික සම්බෝල වෙලා තමා හැමදාම නතර වෙන්නෙ අන්තිමටම.එදා කියලත් වෙනසක් නෑ ඉතින්..
hyunjin :ශැක් හරිම බෝරින්නෙ මේ ට්‍රිප් එක ! මොකද්ද හලෝ ඔයත් නිදිකිර කිර ඉද්දි මේකෙ කිසි ආතල් එකක් නෑනෙ..කෝ ගන්නකො නග්ගලා සින්දුවක් හැමෝම වෝම් අප් වෙලා එන්න...!!
ට්‍රිප් එකක් යන්න ගියොත් හ්‍යුන්ජින් අනිවාරෙන් කියන වාක්‍යක් තමයි ඕක..
felix : ඕ යේ යේ ! ලීනෝ හ්යුන් රෝස කලිසම් තමයි අදින්නේ...හැමදාම වගේ අපේ ප්රෑන්ක් වලින් තැවෙන්නේ...ලීනෝ හ්යුන්........අහිංසකයි......අහිංසකයි වුනාට හරිම හරි වසයි...!!
මේ සකලබුජං ලීනෝ හ්යුන් වර්ෂන් එක..මේකෙ නිර්මාතෲ ෆිලික්ස්ම තමයි..
ලීක්නෝගෙ ඇදුම් බෑග් එකෙන් එයාගෙ යටකලිසමක් අරන් ඔලුවෙ දාගෙන හ්යුන්ජිනුත් ෆිලික්ස්ගෙ සින්දුවටම එකතු වුනා..hyunjin : මීයන්හට හරිම බයයි ඇස් වසා ගනී....එහෙත් මීයො සමග රෑට ඔහු නිදා ගනී...//ලීක්නෝ හ්යුන්.... අපේ හ්යුන්....අපේ හ්යුන් වුනාට මීයොන්ට බයයි...
Han : ඕයේ ඔජායේ..!! ඕයේ ඔජායේ...!!
ලීක්නෝ ළගම වාඩි වෙලා හිටපු හනුත් ලීක්නොගෙ පිට ඩොල්කියක් කරගෙන සින්දුවට එකතු වුනා...
අනේ ඉතින් මේ කිසි දෙයක් නොදන්න ලීක්නෝ කටත් ඇරන් හොදටම නිදි...
YOU ARE READING
Infinite fraternity [straykids]
Fanfictionකොහොමද ඔයාට යක්ෂ මල්ලිලා අට දෙනෙක්ගෙ නූනා වෙන්න ලැබුනොත්??? #48-infinite #9-tyuzu