@midnight
hyunjin : ෆිලික්ස්.....ඔයා තාම ඇහැරලා නේද?
felix : ම්...ම්...
hyunjin : මට හොදටම විශ්වාසයි නූනලා අපිව හොයන් එයි කියලා..
ඒ දෙන්නා තාමත් හිටියෙ අර ගහේ බැදලා.ඒ වගේම ෆිලික්ස්ගෙ කට තාම ලෙහලා තිබුනෙත් නෑ...
ඒ අතරෙ අර මිනිස්සු ටික පැත්තකට වෙලා ටෙන්ට් ගහන් ගිනි මැලේකුත් ගහන් වටේට වාඩි වෙලා ආයෙම මොන මොනාදෝ සාකච්ඡා කරන්න පටන් ගත්තා..
☠️ : බොස් ! අපේ වැඩේ අල වෙයිද දන්නෑ !! අපිට තව පැය දොළහකටත් වඩා අඩු ගානක් තියෙන්නෙ වැඩේ කරගන්න...
👤: තමුන්ලා කියන්නෙ කොහෙවත් යන වදකාරයො දෙන්නෙක් නිසා අපේ වැඩේ කල් දාන්න කියලද !!??? කොහෙත්ම නෑ !! අපි මෙච්චර දුරක් ආවෙ ඒක කරගන්නනෙ !! දැන් අපි ගබඩාව ළගටම ඇවිල්ලත් ආපහු හැරිලා යන්න බෑ !! අනේ මන්දා තමුසෙලා හොදයි නූල් ටිකක් දාලා රූකඩ නවටවන්න යවන්න !! උඹලා වගේ එවුන් මට පොල්පිත්තෙනුත් කපා ගන්න තිබ්බා !!
ඒ ඒ කල්ලියේ ලොක්කා.එයා නම් ගොඩක් නපුරු පාටයි..මන් හිතන විදියට මේ කට්ටියම එකතු වෙලා මොකක් හරි හොර වැඩක් කරන්න තමයි මේ ලෑස්ති වෙලා තියෙන්නෙ.ඒත් ෆිලික්ස්,හ්‍යුන්ජින් දෙන්නා නිසා ඒ ගොල්ලන්ගෙ වැඩේට පොඩි කොස්සක් වැටිලා නෑ කිව්වොත් මම වැරදියි...
felix : 🥶😖😴
hyunjin : ෆිලික්ස් !! ෆ්...ෆිලික්ස් !! අපොයි දෙයියනේ !! ආයෙමත්..........????
felix : 🤒
hyunjin : ෆිලික්ස් ! ඔයා බය නොවී ඉන්න...මං මොනාමහරි කරලා ඔයාව මෙතනින් බේරගන්නම් !! පොඩ්ඩක් ඉවසලා ඉන්න....
මෙතන මේ මොකද්ද වෙන්නෙ කියලා සමහර විට ඔයාලට නම් තේරෙන්න නැතු ඇති..ඒත් මේ සිද්ධ වෙන්නෙ සිද්ධ වෙන්න ඕනි දේවල්..
YOU ARE READING
Infinite fraternity [straykids]
Fanfictionකොහොමද ඔයාට යක්ෂ මල්ලිලා අට දෙනෙක්ගෙ නූනා වෙන්න ලැබුනොත්??? #48-infinite #9-tyuzu