@y/n's house
bangchan : මුන් ටික ගියා ගියාමයි තාම ඇමතුක් නෑනෙ??
changbin : ඒක තමයි.අපි උන්නද මලාද කියලවත් බලන්න හිතුන්නැද්ද දන්නෑ..
මේ කට්ටිය මෙහේ ඉදන් එයාලට එක එක ඒවා කිය කිය ඉන්නවා.ඒ කට්ටිය එහෙ ඉදන් මෙයාලට එක එක ඒවා කිය කිය ඉන්නවා.අනේ ඉතින් මේවා කාට කියන්නද...
"Moew ! Meow !"
bangchan : අපොයි මෙන්න මේ ඇටයා මගේ කකුලෙ ඇතිල්ලෙනවා ඒ පාර !!?
චන් ඔය ඇටයා කීවෙ ජොන්ග් ඉන්ගෙ ලකීට..
changbin : මුටත් පාලු හිතිලද කොහෙද?
bangchan : හනේ !! මූ ඇතිල්ලෙද්දි මට කිචි......!!! දුප් යන්න ඇට පූසා !!
changbin : මොනා වුනත් පව් හැබැයි...ලකී ! ලකී ! ඉජූ ඉජු....එන්න මන් ගාවට.හැබැයි ඔන්න කට්ටිය ආවාම කපටියා වගේ කේලම් කියනවා එහෙම නෙවෙයි ආ !!
චැන්ග්බිනුත් හොර ගෙඩියා වගේ හිටියට ලකීට මාරම විදියට ආදරෙයි..
@donguk forest
azohi : අපි දැන් යමු නේද??
y/n : ඔව් තව ටික්කින් කලුවර වෙයි.එන්න එන්නම සීතලත් වැඩියි දැන් නම්.අපි නවතින්න තැනක් හොයා ගමු..
leeknow : යමි යමි පයින් යමි !!
han : ඒයි පොඩි එකා !! මන් දන්නවනෙ ඔය මූණ එල්ලන් ඉන්නෙ ඇයි කියලා..මෙන්න මෙහෙට එනවා මං එක්කන් යන්නම් !!
හන් ජොන්ග් ඉන්ට එහෙම කියන ගමන් බිම දණ ගහ ගත්තා..
YOU ARE READING
Infinite fraternity [straykids]
Fanfictionකොහොමද ඔයාට යක්ෂ මල්ලිලා අට දෙනෙක්ගෙ නූනා වෙන්න ලැබුනොත්??? #48-infinite #9-tyuzu