🍁 Chapter 05

197 43 30
                                    

hyunjin : මොකද්ද බොලේ මේ වෙලා තියෙන්නෙ !!???

felix : අනේ සුන්දරියා !! මොකක් හරි කරලා මාව හරිගස්සනවකෝ !!!!

hyunjin : ඔහොම ඉන්නවා පොඩ්ඩක්.මන් නූනව එක්කන් එන්නම්...

felix : හුවෑ......!! මගේ ලස්සනට තිබ්බ මූණ එහෙම් පිටින්ම ටොයිලට් වලක් වගේ වෙලා.....නූනා දේවිය පිලීස් මාව බේරගන්නකෝ........!!!

ෆිලික්ස්ගෙ මූණ සම්පූර්ණයෙන්ම අවුල් ගිහින් තිබුනෙ...

y/n : ආහ් ! හ්‍යුන්ජින් ??? මොකද්ද මේ වෙලා තියෙන්නෙ ?? ෆිලික්ස් ! ඔයාට අවුලක් නෑනේද?

felix : අවුල් නැද්දත් අහනවා !! මොනාහරි කරන්නකෝ නූනා !!! මගේ ආත්ම ගෞරවේ එහෙම් පිටින්න නැති වෙලා යයි....!! දැන් කොහොමද මන් සමාජෙට මූණ දෙන්නේ ?? අනේහ් සුන්දරියෝ ?? මාව බේරගනින්කෝ !!

බැරිම තැන ෆිලික්ස් හ්‍යුන්ජින්ට තුරුල් වෙලා අඩන්න පටන් ගත්තා...

A/n : ඇත්තටම ෆිලික්ස්ට මොනා වෙලා ඇත්ද මේ???






















hyunjin : අඩන්න එපා කොල්ලෝ !! සුන්දරී ඉන්නවනේ !!

y/n : ෆිලික්ස් !! ඇත්තටම කියන්න ඔයා අපිට නොකියා මොනා හරි දෙයක් කෑවද??.

felix : පිස්සුද නූනා ??

y/n : කෑවෙත් නැත්තම්....මොකද්ද මේ වුනේ??

ෆිලික්ස් දිහා බලාගෙන y/nටත් ටික වෙලාවක් මේ ගැන කල්පනා කරන්න සිද්ධ වුණා.....

මේ වෙලාවෙ අනික් අය නම් හොදටම නිදි...
ඇහැරලා හිටියෙ හ්‍යුන්ජින් , ෆිලික්ස් , y/n තුන් දෙනා විතරයි...

y/n : ආහ් !! මතක් වුණා !! 

hyunjin : මොකද්ද නූනා??

felix : අයියෝ හ්‍යුන් ! නූනා ! මන් මැරෙයිද??

hyunjin : මොකක් !? පිස්සුද ඔයාට ?? ආහ් ! පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.....ආපහු කියන්න බැරිද ඉස්සරලා කීව දේ?

felix : හ්‍යුන් ! හ්‍යුන් ! හ්‍යුන් ! හ්‍යුන් !

මේක නිකන් ලෝක පුදුමයක් වගේ.මොකද ෆිලික්ස් අවුරුදු ගානකින් තමයි මේ හ්‍යුන්ජින්ට හ්‍යුන් කියලා කතා කළේ..ෆිලික්ස් කියන්නෙ මහ අමුතු චරිතයක්..එයා ගොඩක් දුකින් ඉන්න වෙලාවට එයාගෙ හැසිරීම සම්පූර්ණෙන්ම පොඩි ළමයෙක් වගේ වෙනස් වෙනවා..

Infinite fraternity [straykids]Where stories live. Discover now