ගස් වල කොල හෙලවෙනවා.😳
හොල්මන් ද?
නෑ ඒයි හුලන් හමනවා.🙂🌫🌫🌫
ඒ අස්සෙ ඈතින් සත්තු කෑගහන සද්දෙත් ඇහෙනවා.කූක්ට නම් මෙව්ව ගානක් වත් නෑ පොර හෝ ගාල පොප්කෝන් කනවා.චවුස් චවුස් ගගා හප හප හා ඔලුව හතරවටේ කරකව කරකව එයා මේ වටේ සිරි නරබනවා.
ඕම දිගටම ඇවිදම් යද්දි පොරට ඇහුනා සද්දයක්.
" ඈහ් මේ කැලේ කොහෙන් ද යකෝව් වාහන සද්දයක් එන්නේ... හෑ..."
ඔව් කුක්කට ඇහුනේ නිකම් වාහනයක් වේගෙන් එයා ඉන්න පැත්තට එනවා වගේ සද්දයක්.
ඒක වෙන්න පුලුවන් ද . මේ මහ කැලේ අස්සෙ යන්න පාරකුත් හරියට නෑ ඒ අස්සෙ වාහනයක්..
" සෑහෙන්න බොන්නෝනි පස්නයක්. ඒත් මම සුරාවෙන් සූදුවෙන් තොරයි."😌
හෙන සිල් බැල්මට් එකක් මූනට ගත්ත කුකී පිටිපස්ස බැලුවේ මොකද්ද ඒ එන්නෙ කියල බලන්න. ඒත් එක්කම ... ඒත් එක්කම හෙන ලොට් එකක් පටවගත්ත වහලෙකුත් නැති කාර් එකක් කුක්කව පහු කරන් ගියේ කුක්කට පොඩි තෑග්ගකුත් ඔලුවටම අතාරින ගමන්.
"ආ.............................ව් "
[ඔව් අපිට අදත් විසාල සබ්දයක් ඇසුනා.🙂💔]
"ඒ මොනුන් ද ඒ.. ඈ යකෝව් මා මේ දකින්නෙ සප්නයක්ද.. මේ කැලේ මාර දියුනුයිනේ වුර්කයෝ කවද්ද ඒයි කාර් පැද්දේ... මොනා උනත් වුර්ක මල්ලිගෙ පොඩි එකා නම් ... සැක් මගේ රත්තරන් ඔලු ගෙඩිය. කෑවා මේකා කෑවා."
වාහනේ කුකීව පහු කරන් යනකොටම වගේ වාහනේ අස්සෙ හිටපු ශර්ට් එකක් ඇඳ ගත්ත වුර්ක පැටියෙක් තඩී පතරංග ගලක් කුකීගෙ ඔලුවටම අතෑරියා.
[සුවර් එකටම ඕක ගිය ආත්මෙ ඔය වුර්ක පැටියගෙ අංඩක්වත් කඩන්ඩ ඇති. ඕක තමයි ඔය පල දුන්නෙ..හූම් 😌]
YOU ARE READING
hotel transylvania 👻🧛♂️ kook ver. 🥴🐰 [completed]
Fanfictionඅති බයන්කර , අති නිර්භීත , සියල්ල දත් , දේහදාරී මොලේ ඇලෙන් හෝදපු හා කොල්ලෙක්.🚶♂️ බනිස් ගෙඩියක් කකා කැලේ ඇවිදින ඔහු නොදැනීම ඇවිත් තිබුනේ ......... "සා වෑව් පාටියක් වගේ..ඕම හිටු මම එනෝ.."🏃♂️ 🤷♂️ කොතනින් කොහොම අවසන් වෙයිද කියල ලියන මම වත...