🎀 Chapter 19 🎀

282 47 34
                                    

සියූලා එතනින් එළියට එද්දිම හම්බ වුණා අනිත් කට්ටියව...

Hana: සියූ මොකද අනේ ඔයා චෙරි ගෙඩියක් වගේ රතු වෙලා තියෙන්නේ 😌

Siyu: ඇතුළ රස්සේ නිසා 😑

ජිමින්ට නම් හිනා සියූ රවාගෙන එයා දිහා බලාගෙන උත්තර දෙන විදිහට ...

Jk: සියූ එන්න අපි යමු දැන් ඔම්මලා ගෙදර ඇවිල්ලා අපිට ඉක්මනින් එන්න කිව්වා....

Siyu: ඔම්මලාට එන්න වෙන්නේ නෑ කිව්වා නේද 🙄

Jk: ඔව් එත් ආවාලු මොනවා ද කතා කරන්න ඕන කිව්වා හනා ආයූව එයාලාගේ ගෙදරට ගිහින් ඇරලවනවාද ?

Hana: හා....හරි හරි ..😳😌

සියූට නම් එයාගේ ඔප්පාගේ ලොකු කලබලයක් දැනුනා මොකද කවදාවත් ආයූව එයා එහෙම වෙන කා එක්කවත් යවන්නේ නෑ කොටින්ම ආයූ එයා එක්ක තරහා ගියපු දවසටත් බලෙන්ම වාහනයට දාගෙන යන කෙනා අද වෙන කෙනෙක් එක්ක එයාව යැව්වා....

අනික වෙනදාට සියු කතා නොකරත් සියූ එක්ක එල්ලි එල්ලි කතා කරත් අද පාර්ක් ආපු වේලාවේ ඉදලා වැඩිපුරම කරේ ජුන්කුක් කල්පනා කරන එක කියලා සියූ දැක්කා.....

වාහනයේ යන ගමනුත් සියූ ඔය ගැන කල්පනා කර කර එද්දි ජුන්කුක් එකපාරටම හයිවේ එකේ අයින් නැවැත්තුවා...

Siyu: ඇයි නැවැත්තුවේ....🙄

Jk: දැන් මට ඇත්තම කියන්න සියූ 😑 ඔයාගේයි ජිමින් හ්‍යොන්ග් අතරේ තියෙන සම්බන්ධය මොකක් ද ?

Siyu: ඔප්පා....😶

Jk: මම හැමදේම දැක්කා සියූ 🙂 එක නිසා බොරු එපා...

Siyu: ඔප්පා ජිමින් මට කැමතියි කිව්වා...දැන් සතියකට විතර කලින්...

Jk: ඔයත් එයාට කැමති ද ?

Siyu:😶😶😶😶

Jk: උත්තර දෙන්න 😑

Siyu: මම දන්නේ නෑ 😥 සමහර වේලාවට ජිමින්ව මතක් වෙනවා...🤧

Jk: ඒ කියන්නේ ඔයා ජිමින්ට ආදරෙයිනේ 🙂

Siyu:වෙන්න ඇති 😶

Jk: ඔම්මලා ආවේ ඔයාට proposal එකක් අරගෙන ....!!

Siyu: මොකක් ද ? ....එතකොට ජිමින් ....

Jk: මම දන්නේ නෑ සියූ ...මොනවා කරන්නද කියලා..අනික ජිමින්ට දැනටම ටානියාව Proposal කරලා නේ තියෙන්නේ ...හොදම දේ ඔයා හිත හදාගන්න එක .......

Siyu: 😥😥😥

Jk: දුක් වෙලා වැඩක් නෑ ඔයාට මේ ගැන හිතන්න තිබුනේ මිට කලින්

ජුන්කුක් සැරෙන් වගේ සියූට කියලා අයෙමත් ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා..
සියූ අයෙත් කිසිම දෙයක් නොකියා ෂටර් එකෙන් එළිය බලාගෙන හිටියා..

මේ වෙද්දි මුලු සෝල් වලටම තද වැසි වැස්සක් වැටෙමින් තිබුනා...සිතල වැස්සේ දිහා සියූ බලාගෙන හිටියේ ලොකු වේදනාවකින් වැසි බොද අතරින් සියූ හට මැවිලා පෙනුනේ ජිමින් බෝල ඇස් හිනා වෙද්දි කම්මුල් රෝස පාට වෙන විදිහ....

Jk: අපි ආවා බහින්න ....

සියූ කල්පනා ලෝකේ ඉන්න වෙලාවේ නොදැනිම ගෙදරට ඇවිල්ලා තිබ්බා

...............................................................

කොහොමද බාල්දිය 😎

ආ ළමයි මේ කතාව හොදද වේලාවක මට හිතෙනවා කතාව අන්පබ්ලිෂ් කරන්නත් මොකද වෝට් ඇත්තෙත් නෑ කමෙන්ට් ඇත්තෙත් නෑනේ 🤧


ආ ළමයි මේ කතාව හොදද වේලාවක මට හිතෙනවා කතාව අන්පබ්ලිෂ් කරන්නත් මොකද වෝට් ඇත්තෙත් නෑ කමෙන්ට් ඇත්තෙත් නෑනේ 🤧

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.


මම අලුතින් කතාවක් දැන් මා ළමයි කැමති අය කියවන්න 🙂❤️

 𝙈𝙔 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 𝙞𝙨 𝙈𝙖𝙛𝙞𝙖 𝙆𝙞𝙣𝙜 /  𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝Место, где живут истории. Откройте их для себя