💋 Chapter 18 💋

306 43 11
                                    



කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි අරහෙට මෙහෙට දුව්ව පාර කට්ටියම කොහෙටද ගියේ කියල හිතාගන්නවත් බැරි වුණා ...

සියූත් ටික දුරක් දුවලා අහපව් නතර වුණේ මොන කෙහෙල් මලකටද දුවන්නේ කියලා කල්පනා වෙච්චි පාර කෙල්ල ආපු පැත්ත මොකක් ද කියලා කල්පනා කර කර එදිද් තමයි කෙල්ල ආව පාරේ දොර වැහිලා ගියේ ....

Siyu: ආෂ් 😐 මොන මගුලක් ද මන්දා 😑 දැන් කොහොමද මෙතනින් එළියට යන්නේ ආ ....මටම නේ වෙන්නේ 🙂 අරුන් කොහෙට ගියේ .....දැන් කොහොමත් යන්නේ වෙන්නේ ඉස්සරහට නේ ගිහින්ම බලනවා 👀 මේ බූත ගුහාවෙන් මට පරිස්සමට යන්න ලැබෙවා....

සියූ එහෙම හිතලා අඩියක් ඉස්සරහට යන්න හම්බ වුණේ නෑ කවුද මන්දා කෙනෙක් එයාව ඇදලා අරගත්තා.......

ඒ කෙනා......
.

.

.

.


.


.


.


.


.


.


.


.


.

.


.


.


.


.

.

.

ඒ හිටියේ............






.


.

.

පහළ

.

.


.


ඒ හිටියේ වෙන කවුරුත් නෙවෙයි ජිමින්...

Siyu: මොකද කොට පාත්තයෝ මාව ඇද්දේ....🙂

ජිමින් එත් මුකුත් කිව්වේ නෑ සියූ දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න...

Siyu : මොකද මේකා මන් දිහා අමුතු විදිහට බලන්නේ....හරියට ඇමසන් වලින් පැනපු දුර්ලභ ගණේ සතෙක් වගේ මන් දිහා මොකද මේ ඇමසන් ඇටි කුකුළා බලන්නේ...

එත් එකපාරටම ජිමින් ඉස්සරහට එන්න පටන් ගත්තා සියූත් පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් බිත්තියේ වැදුනා.....

Siyu: මේ.....මොකද .....ජි.....ම්.....හ්ම්ම්ම්ම්.

සියූ තව මුකුත් කියන්න කලින් ජිමින් සියූව කිස් කරා...කෙල්ලට එකපාරටම මොකද වුණේ කියලා හිතාගන්න බැරි වුණා...කෙල්ල ජිමින්ව තල්ලු කරන්න හැදුවත් එකෙන් වුණේ තව තවත් ජිමින් සියූව තමන් ලඟට ගත්ත එකයි.....සියූගේ මුලු ඇඟ පුරාම ජිමින් ගේ අත් දුවද්දි සියූ හිටියේ ජිමින් ගේ ෂර්ට් එක තද කරලා අල්ලාගෙන හිටිය එක....

: අහ්ම්ම්.......

හාදුව එන්න එන්න රළු වෙද්දී දෙදෙනාටම හුස්ම ගැනිමට පවා අපහසු වුණා...සියූට තමන් ගේ දෙතොල් වලින් සියුම් වේදනාවක් පවා දැනෙන්නට විය...

:අහ්...

සියූ හාදුවට ප්‍රතිචාර නොදැක්වු නිසා ජිමින්‍ට තරහක් ආව නිසා සියූගේ තොල් තදින් හැපුවා ....සියූගේ තොල් තුවාල වී තමන් ගේ ලේ වල රස පවා දැනුනා...



ට්‍රිං .....

ජිමින් සියූගෙන් එවත් වුණේ ෆොන් එකට ආව කෝල් එකක් නිසා ...

ජිමින් අයින් වුණ හැටියේ කෙල්ල හොද හුස්මක් අරගත්තා....

Jimin: හරි ....හ්ම් මම එන්නම්....

ජිමින් කාටද මන්දා එහෙම කියලා අහපව් සියූ දිහාවට හැරුණා....

Jimin: අපි යමු නේද බේබි 😁🤤

සියූ නම් වචනයක්වත් කිව්වේ නෑ රවාගෙන ජිමින් ගේ පිටිපස්සෙන් ගියා මිසක් .....


...............................................................

අපායේ ගියේ නෑ නේත 🙈

 𝙈𝙔 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 𝙞𝙨 𝙈𝙖𝙛𝙞𝙖 𝙆𝙞𝙣𝙜 /  𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝Donde viven las historias. Descúbrelo ahora