🍃 Chapter 03 🍃

407 56 5
                                    



ජිමින් එයාගේ ප්‍රයිවට් ජෙට් එකට නැග්ග වේලාවේ ඉදලා හිටියේ කිසිම කතාවක් නැතුව ...ජිමින් කවදාවත් අහපව් යන්නේ නෑ කියලා හිතපු රටට එයාට ආයෙමත් සැරයක් යන්න වෙලා...

ජිමින් මේ විදිහට බුම්ම ගෙන ඉන්න හේතුව ජිමින් ගේ යාලුවෝ නම් හොදටම දන්නවා ....

Flashback story

ජිමින් ගේ අප්පා මාෆියා රිඩර් කෙනෙක් ජිමින් ගේ අප්පා මැලේසියන් මාෆියාකාරයෙක් තිබ්බ වෙඩිල්ල කින් සදහටම දෑස් පියාගන්නේ ජිමින්ට යන්තමින් අවුරුදු 14 ලබද්දි ජිමින් ගේ ඔම්මා ජිමින් ගේ අප්පා මැරිලා මාස 3 ක් යන්නත් කලින් වෙන කසාදයක් බැදලා ජිමින්වත් අතැරලා එයාගේ අලුත් ජිවිතය ගත කරන්න ගියේ ජිමින්ව අනාථයෙක් කරලා......

ජිමින් ගේ අප්පා මාෆියා රිඩර් කෙනෙක් වුණාට ජිමින් පුංචි කාලේ ඉදලා අහිංසක ගති තිබ්බ සසුන් පිරිමි ළමයෙක් ජිමින් සිංදු කියන්න දක්ෂයි ...හැබැයි අප්පායි ඔම්මයි දෙන්නාම නැතිව ජිවත් වෙද්දී  ස්කූල් එකේ ළමයින් ගේ තාඩන පිඩන වලට ජිමින්ව ලක් වුණා 😥....ජිමින් ගේ පෙනුමට ජිමින් ගේ අප්පා මාෆියාකාරයෙක් කියලා ජිමින්ව කොන් කරන්න පටන් ගත්තා....එත් ජිමින් හිත හදාගත්තේ ඔම්මාවත් එයාට ඉන්නවා නේ කියලා..........

එත් ඔම්මාත් ජිමින් ස්කෝලේ ඉදලා ගෙදර එද්දි ගෙදරින් ගිහිල්ලා තිබ්බාම ජිමින් වැටෙන්න ඕන අන්තිම තැනටත් වැටුනා....ජිමින්ට ලොකු තරහක් දැනුනා..ජිමින්ට සේරම අලුතින් පටන් ගන්න ඕන වුණා...

Mr.kim කියන්නේ ජිමින් ගේ අප්පාගේ යාලුවෙක් mr. Kim එයාගේ බිස්නස් වැඩවලට ඇමරිකාවේ ඉදලා කොරියාවට එද්දි තමයි දැනගන්නේ ජිමින් ගේ අප්පා මැරිලා කියලා....ඉතින් Mr.kim ජිමින් ගේ ගෙදර එද්දී දකින්නේ ජිමින් විතරක් සර්වන්ට්ලා එක්ක ගෙදර ඉන්නවා .....ජිමින් අඩ අඩ ඉදිද්දි mr.kim ජිමින්ව එයාගේ ගෙදර එක්කගෙන එනවා....

Miss .kim ජිමින්ට සලකන්නේ එයාගේ අනිත් ළමයි තුන්දෙනාට වගේම ජිමින්ටත් එයාගේ ළමයෙක් වගේම සලකනවා..තමන්ගේ ඔම්මා ගැන වෛරයෙන් හිටපු ජිමින් Miss.kim දැක්කාට පස්සේ තේරුම් ගන්නවා ඔම්මා කෙනෙක් ගේ ආදරේ ගැන ජිමින්ට එයාගේ ඔම්මාව අමතක වෙලා ගිහින් එයාගේ ඔම්මා විදිහට හිතේ ඇදෙන්නේ Miss .kim ව මුලදි mr.kim ගේ ගෙදර ජිමින් ජිවත් වුණේ බයෙන් මොකද අනිත් ළමයි තුන්දෙනා මොනවා කියයිද කියලා දන්නේ නැති නිසා ....

 𝙈𝙔 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 𝙞𝙨 𝙈𝙖𝙛𝙞𝙖 𝙆𝙞𝙣𝙜 /  𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝Tempat cerita menjadi hidup. Temukan sekarang