🍒 Chapter 07🍒

341 51 3
                                    

: ඒ බන් සියූ නැගිටපන් අද ෂොපිං යන්න ඕන 🙂

:ලී මින් හූ....ඔප්පා 😪

: යකෝ මන් තොගේ ලී මින් i ගැහුවා වගේ වැටුනා නේද ?🙂

Siyu:අපරාදේ මගේ නින්ද තව ටිකක් වෙලා නිදාගන්න තිබ්බා 🤧

බැලැන්කට් එකත් හදන ගමන් සියූ ආයු දිහා රවන ගමන් කිව්වා 🙂

Aayu:දැන් නැගිටලානේ ඉන්නේ වරෙන් යන්න ෂොපිං 😋

Siyu:හරි හරි එන්නම් වදේ 😑

සියු ආයූට බැන බැන ලැස්ති වුණා දෙන්නා එක්කම ආවේ ෂොපිං මෝල් එකට ආයූ නම් දාගෙන ඇදුම් තෝරනවා සියූත් කොහේ හරි යද්දි අදින්න පුලුවන් ඇදුම් දෙක තුනක් ගත්තා මොකද එයාට තියෙන්නේ ඔෆිස් ඩ්‍රෙස් විතරක් නිසා ආයූ ඒ ගමන්ම සැලෝන් එකටත් සියූව ඇදගෙන ගියා සියූ ලගදි සැලෝන් ගිය නිසා එයාට ලොකු දෙයක් කරන්න ඕන වුණේ නෑ නියපොතු වලට නෙල් ආට් එකක් දාගෙන එක වේලෙනකම් වාඩිවෙලා හිටියා.....................

: ඒ සියූ මේ දැන්ම මගේ වැඩ ඉවර වෙන්නේ නෑ එක නිසා ඔයා ඇවිදලා කරලා එන්න මෙතනම ඉදලා ඔයාට එපා වේලානේ ඇත්තේ !!😊

:හරි මන් අර පැත්තට ගිහින් එන්නම් 😊

සියූත් ඉක්මනින් එතනින් ආවේ එයාටත් එතන ඉදලා කම්මැලි නිසා ....

මෝල් එක පුරාම ඇවිද ඇවිද දේවල් ගත්තා ....සියූ අහපව් යන්න හදද්දි එයා දැක්කේ ටෝයිස් ෂොප් එකක් කෙල්ල එක ඇතුලට ගිහින් හනාට තෑග්ගක් විදිහට ගන්න දෙයක් හෙව්වා මොකද ලබන සතියේ එයාගේ බර්ත් ඩේ එක කෙල්ල ෆ්‍රි දවසකට තියෙන්නේ අද විතරක් නිසා කෙල්ල හනාට අදම තෑග්ගක් අරන් තියාගන්නවා කියලා හිතුවා...........

කෙල්ල ලස්සන Snowglobe එකක් ගත්තා කෙල්ල එක කැෂියර් එකට අරන් යන්න හදද්දි කවුද මන්ද කෙල්ලගේ ඇගේ හැප්පුනා .....

:ආව්....😣.....උඩ බලන්න ඇවිදින්නේ ....ආ .....මේ ඔයාද.....?😐😐

:සොරි තුවාල වුණේ නෑනේද 😐 සියූ....

Siyu:අනේ නෑ මිස්ටර්....පාක්

සියූ ඇවිදගෙන එද්දි එහා පැත්තේ රාක්කේ ගාවින් මතු වුණේ ජිමින් රාක්ක ගාවින් එන කෙනෙක්ට සියූ ආවා පැත්තෙන් එන කෙනෙක් ව පෙන්නේ නෑ වගේම ජිමින් ආව පැත්තේ ඉදලා එන කෙනෙක්ට සියූ ආව පැත්තේ ඉදලා එන කෙනෙක්ව පෙන්නේ නෑ ඉතින් දෙන්නට දෙන්නා එගොල්ලන්ව දැක්කේ නෑ

 𝙈𝙔 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 𝙞𝙨 𝙈𝙖𝙛𝙞𝙖 𝙆𝙞𝙣𝙜 /  𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝Où les histoires vivent. Découvrez maintenant