🎀 Chapter 05 🎀

400 51 11
                                    

Hana : ඒ බන් ඔය මිකිව නැගිට්ටවන්න කෝ එකීගේ ගෙදරට ආවා.....

: ඒ නැගිටින්න මිකි 😌

: අනේ 😪 ඔම්මා...😴 මට අද ස්කූල් යන්න බෑ වගේ 😪 ඉහිම් ඉහිම්....😴

Kavi : මේකි හිතාගෙන ඉන්නේ 😂 සියූ හේසු එකිගේ ඔම්මා කියලා 😂

Heasu : අනේ කටපියන් ඉදහන් 😒 ඒ මිකි නැගිටපන් 💦

හේසු වතුර බෝතලෙන් වතුර ටිකක් අරන් මුණට ඉහින ගමන් මිකිව නැගිට්ටුවා ......

:ආෂ් ඇයි වතුර ගෑවේ 😒😴

: පලයං ගෙදර හෙට හම්බ වෙමු !

Miki: හ්ම් හාකෝ 😴😪

මිකි වැනි වැනි ගෙදරට ගිහින් දොර වහාගත්තා මිකිගේ ගෙදර වැඩ කරන සර්වන්ට් ගර්ල් කෙනෙක් මිකිව අරන් යන්න ආපු නිසා කෙල්ලෝ ටික ගියා....

හනයි මිකියි හේසුයි කවියි සියූයි එක වාහනයක ආවේ ආරෝයි ආයූයි එහෙක ආවේ ආරෝ ගේ ඔම්මා එයාට ඉක්මනින් ගෙදර එන්න කිව්ව නිසා මිකිවයි කවිවයි දෙන්නාව සියූ ගේ වාහනයෙන් අරන් ආවේ ඒ දෙන්නා ඉන්නේ ගොඩක් දුර නිසා

කවීවත් ගෙදරින් දාලා හේසුවත් එයාගේ ගෙදරින් දාලා අහපව් එද්දි හිටියේ හනායි සියූයි විතරයි ......

Hana:දැන් අපි මොකද කරන්නේ සියූ මේකට ?? 🙄

Siyu : අනේ මන්ද ඊවෝන්ව කවුද මරන්න ඇත්තේ ??😣

Fiashback Story

හනාගේ අප්පා ගාව වැඩ කරන කෙනෙක් තමයි ඩගී කියන්නේ ඉතින් සියූ වැඩවලට හනා ඩගී ගෙන් උදව් ඉල්ලුවා ඩගී තමයි ඊවෝන්ව හම්බ වෙන්න සේරම ලැස්ති කරේ හැබැයි ඩගී එක කරේ රහසින් මොකද කිරන් ගැන හොද අවබෝධයක් ඩගීට තිබ්බ නිසා සේරම දේවල් ඩගී නිර්නාමිකව තමයි කරේ කොටින්ම ඩගී ක්ලාබ් එකේ ඉදපු එක දන්නේ සියූයි ආයූයි හනායි විතරයි ආයූ ඔරේන්ජ් ජූස් ගෙන්න වගේ ගිහින් ඩගීට මැසේජ් කරලා ඇහුවේ ඩගී කොහෙද ගියේ කියලා.....

ඒ එක්කම තමයි නට නට හිටපු නම්ජුන් වැරදිමකින් හනාගේ ඇගේ වැදුනේ...හනා රණ්ඩු වෙන්න හැදුවත් එකපාරටම ආයූ ඇස් වලින් ඩගීව පෙන්නුව නිසා ඒ පැත්තට ගියා......

මොකද ඒ වෙද්දි ආයූගේ මැසේජ් එක දැකලා ඩගී ක්ලාබ් එක ඇතුලට ඇවිල්ලා හිටියේ

 𝙈𝙔 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 𝙞𝙨 𝙈𝙖𝙛𝙞𝙖 𝙆𝙞𝙣𝙜 /  𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝Kde žijí příběhy. Začni objevovat