After few month later...
" උබ ලෑස්තිද... "
" ඔව් ඒත් මට බයයි බං... "
" මොනාටද යකෝ බය වෙන්නේ උබලට ලව් කරන්න පුලුවන් ඒකට බය නෑ කසාද බදිනවා කිව්වම බයේ වෙව්ලනවා... අනේ ඉතින් නේද... අපේ නූනා උබව කන්නේ නෑ බං... "
" යා... ජිමිනා උබ මගේ පාප මිත්රයා නේද... මාව බේරගනින්කෝ... "
🐥" පිස්සුද යකෝ උබව බේරන්න ගිහින් ලව් එකක්වත් නැතුව මට පරලොව යන්න වෙයි... "
" මොකද්ද බං... "
🐥" අනේ මේ ජූන් පිස්සුනම් කේලින්න ලෑස්ති වෙන්න එපා මචන්... වරෙන් යන්න... අන්න ගෲම්ට එන්න කිව්වා... "
🐨" ඒ මේ ඒක නෙවෙයි සෝහා ලස්සනද බං... "
🐥" අම්මෝ බොගේ පැණි හිනාවා... වරෙන් යන්න... උබම ගිහින් බලපන්... ගස් වැද්දා... "
🐨" කාටද යකෝ උබ ගස් වැද්දා කිව්වේ... "
🐥" උබට ඇයි මං වැරදිද... "
ජිමින් ජූන් දෙන්නා රන්ඩු කර කර පහලට එද්දි
🐷" තමුන්ලට මෙතනවත් ඔය මොන්ටිසෝරි වැඩ නතර කරගන්න බැරි වුනාද... " ජින් කෑගහද්දි නම්මින් දෙන්නා පුංචි බලල් පැටව් දෙන්නෙක් වගේ බිම බලාගත්තා...
🐥" මම නෙවෙයි හියොං මූ තමයි මුලින්ම පටන් ගත්තේ... " ජිමින් වැරැද්ද ජූන් පිට පටවද්දි
🐷" අනේ මන්දා අපේ ඔම්මටත් මගේ යොදොන්සෙන්ග්ව පොඩි බබෙකුට බාර දෙන්න ඕනි වුනානේ... ඉක්මනට එනවා වෙඩින් සෙරමනි එක පටන් ගන්න හදන්නේ... " ජින් ආයෙමත් නම්මින් ඩබලට සැර කරලා ඒ දෙන්නව වෙඩින් හෝල් එකට ඇදගෙන ගියා... ජින් ජූන්ව එක්කගෙන ගිහින් අල්තාරය උඩට නග්ගලා අනිත් අමුත්තන්ට එකතු වුනා... මේ අතරේ හැමෝම වගේ ජූනුත් ටිකක් නොසන්සුන්ව බලන් හිටියේ එයාගේ මනමාලි එනකන්... ඒත් මෙයාලා මේම කසාද බදින්නේ... එදා ජූන්ට වෙඩි වැදුනනේ කෝමද එයා බේරුනේ...
Flash back...
ජූන්ට වෙඩි වදිද්දි සෝහා සිහිය නැතුව වැටුනේ ජූන් මැරුනා කියලා හිතලා ඒත් ඉක්මනින් අනිත් ඔෆිසස්ලා ක්රියාත්මක වෙලා ජූන්ව හොස්පිට්ල් ගෙනිච්චා.... හොස්පිට්ල් එකට ඇතුල් කරපු ගමන් ජූන්ව තියටර් එකට ගනිද්දි ජිනුත් සෝහව එයාට වාරු කරගෙන තියටර් එක ඉස්සරහ තිබුන පුටුවලින් ඉදගත්තේ ඩොක්ටර්ස්ලා එයාලගේ රාජකාරිය පටන් ගනිද්දි... නර්ස් කෙනෙක් තියටර් එකෙන් එලියට ආවා...
![](https://img.wattpad.com/cover/301750655-288-k43632.jpg)
DU LIEST GERADE
💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)
Fanfictionනූනා මං ඔයාට ගොඩක් ආදරේ කරනවා... ඒත් මං කෝමද ඒක ඔයාට කියන්නේ... මං ඔයාගේ මල්ලිගේ යාලුවනේ... - kim namjoon ඇයි මට මේ කරදරකාර කොල්ලටම හිත ඇදිලා යන්නේ... ඒකා මොනා කලත් ඒ හුරතලේ දැක්කම මට සේරම අමතක වෙනවා... - park soha ✍️ aaro21