💕 9 💕

319 64 20
                                    












පිටින් පේන තරම් ඇතුල පෙනුම නරක වුනේ නෑ... හරිම පිළිවෙළට හැමදේම තිබුනා... පැත්තකින් ජිම් එකක් වගේම තවත් පැත්තකින් තයිකොන්ඩෝ පුහුණු පාසල කියලා ගහපු දොරක් තිබුනා... එතකොට තමයි නම්මින් ඩබලට තරු පෙනුණේ...

🐥" ජින් හියොං ඇයි අපි මේ වගේ තැනකට ආවේ... "

🐷" ඇතුලට ගියාම ඒක තේරෙයි... දැන් දෙන්නම කටවල් වහගෙන ඉන්නවලා... "

🐻" ඕකේ ගයිස්... අපි එහෙමම් ටිකක් වෝම් අප් වෙලා ඉමු නේද... "

🐷" හරි ජැකී ඒනම් මං ඔයාට මේ දෙන්නව භාර දෙනවා... මේ දෙන්නව හොදට බලාගන්න... ඒ වගේම හොදට පුහුණු කරන්න... " ජින් නම්මින් ඩබලව ජැක්සන්ට භාර දීලා යන්න ගියා...

🐻" ඒනම් ඔයාලා ජිම් එකට යන්නකෝ මාත් චේන්ජ් කරගෙන එන්නම්... " තවමත් ජැක්සන් දිහා බලන් හිටපු නම්මින් ඩබලට එහෙම කියලා එයා ගියේ අර ඇකඩමි කියලා ගහලා තිබුන කාමරේ ඇතුලට... පැයක් විතර ජිම් එකේ ඉදලා ජැක්සන් නම්මින් ඩබලව ඇකඩමි එක ඇතුලට අරගෙන අවා... එතන හරියට රහස් ප්‍රදේශයක් වගේ... කෝමහරි ඒ කාමරේ ඇතුලේ තනි කලු ඇදගත්ත කිහිප දෙනෙක් පුහුණුවීම් වල හිටියේ... එයාලා ජැක්සන් ඇතුලට එනවා දැකලා එයාට ආචාර කලා... ඊට පස්සේ ජැක්සන් නම්මින් ඩබලට තයිකොන්ඩෝ වල මූලික ටික කියලා දුන්නා... හැබැයි පාඩම ඉවර වෙනකොට නම්මින් ඩබල හිටියේ හොදින් කියලා කිව්වොත් ඒක බොරුවක්...

🐥" ජූනෝ උබ හොදින්ද... මගේ පස්ස පැත්ත නම් නෑ වගේ බං... කොන්දත් නිකන් සයිඩ් එකෙන් රිදෙනවා රිදෙනවා වගේ... ජැක් එකක්වත් ගහන්න වෙයිද බං... ඕයී ජූනෝ කතා කරපන්කෝ... " ජිමින් ජූන්ගේ කොන්දට ගගා කතා කරනකොට

🐨" #&$&... මොකද්ද යකූ ඒ කලේ... මං හිතුවේ මගේ අනාගතේ ඉවරයි කියලා... මං තවම නූනට කිස් එකක් විතරයි දීලා තියෙන්නේ... "

🐥" උබට මේ වෙලාවෙත් මේවද %$&# මතක් වෙන්නේ... තනිකඩ හිත් යකූ මෙව්වා... දැන් නැගිටපන් ගෙදර ගිහින් බලපන් උබේ ගැජට් එක ඉතුරු වෙලා තියෙනවද කියලා... " ජිමින් හිනා වෙවී ජූන්ගේ කරට අතකුත් දාලා නැගිට්ටේ ගෙදර යන්න කියලා හිතාගෙන වුනත්

 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)حيث تعيش القصص. اكتشف الآن