ලෙක් එක ඉවර වුනාට පස්සේ අපි හෝල් එකෙන් එළිය එනවත් එක්කම ආයෙත් කුකීලව හම්බුනා...
🐇" හියොං මෙතන ඇයි... මේ ෆස්ට් ඉයර් එකනේ... " මාව දැකපු ගමන් කුකී එහෙම ඇහුවා...
🐨" ඔහ් කුකී මං තවම ෆස්ට් ඉයර්... අද තමයි මං යුනි ආව පළවෙනි දවස... එතකොට මේ ඉන්නේ මගේ හොදම යාලුවා ජිමින්... " මං ඒම කියද්දී කුකීගේ ඇස් දෙක ලොකු වෙනවා මං දැක්කා... ඊට පස්සේ එයා ජිමින්ට අතට අත දීලා...
🐇" හායී... මම ජන් ජන්කුක්... මට කුකී කියලා කියන්න... එතකොට මේ ඉන්නේ මගේ මල්ලී ජන් ටේහියුන්... එයාට ටේ ටේ කියලා කියන්න... " කුකී එයාවයි ටේවයි හදුන්වලා දීලා මගේ පැත්තට හැරිලා
🐇" ඒත් හියොං ඔයා යුනිවර්සිටි සිලෙක්ට් වුනේ මීට අවුරුදු දෙකකට කලින්නේ එතකොට ඔයා දැන් ඉන්න ඕනේ තර්ඩ් ඉයර් එකේ ඇයි ඔයා ෆස්ට් ඉයර් ඉන්නේ... " එයා එහෙම අහද්දී මට දෙන්න උත්තර නැති වුනා... මං කෝමද කියන්නේ ඉගෙන ගන්න සල්ලි නැති නිසා ජොබ් එකක් කලා කියලා... එක්කෝ කමක්නෑ මං කියනවා මේක මගේ ජීවිතේනේ... මං ඒම හිතලා කට අරින්න හදනකොටම
🐯" හියොං අපේ හියොං එක්ක අර හොටෙල් එකේ වැඩ කලා නේද... මට මතකයි මං දවසක් අපේ හියොංව හම්බෙන්න ආපූ දවසක දැක්කා... ඒකට කම්ක්නෑ හියොං දැන් අපි හැමෝම එකටනේ... අපි දෙන්නත් ෆස්ට් ඉයර්... මේ ෆැකල්ටි එකේමයි... " ටේ ඒම කියලා මාව හග් කරනකොට මං දැක්කා ජිමින් ටේකුක් ඩබලට හැටට හැටේ රවනවා... ඇයි දන්නෑ...
🐥" මේ දැන් ඔයා හදුනාගැනීමයි හදුන්වාදීමයි ඉවරනම් අපි යමුද... මට බඩගිනී... " ජිමින් මගේ අතින් අදින ගමන් ඒම කියද්දී මං කල්පනා කලේ මේ කුකුල් පැටියට මොකද්ද වුනේ කියලා... උදේ ඉදන් හොදටනේ හිටියේ...
🐨" හා යමු යමු... ටේ... කුකී... ඔයාලා දෙන්නත් එන්න අපිත් එක්ක... " මං ඒම කියද්දිනම් ජිමිනි මං දිහා බැලුවේ මාව පිච්චිලා අලුවෙලා යන විදියෙ බැල්මකින්... මොකක් වෙලාද මන්දා... ඒක තේරුම් ගත්ත ටේකුක් ඩබල
🐇" ආ... නෑ හියොං... අපිට එන්න වෙන්නේ නෑ ලයිබ්රි එකට යන්න ඕනේ ටිකක්... ඔයාලා යන්න... ඒනම් අපි යනවා හියොං... " ඒ දෙන්න ඒම කියලා යන්න ගියා... මේ කුකුල් පැටියත් මට රවාගෙනම මාවත් ඇදගෙන යුනි එකේ නැන්ටින් එකට ආවා... මූව නම් මට තෙරුම් ගන්නම බෑ... ඒ නිසාම මං කැන්ටින් එකට ආපු ගමන් ජිමින් ළඟින් ඉදගෙන
VOUS LISEZ
💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)
Fanfictionනූනා මං ඔයාට ගොඩක් ආදරේ කරනවා... ඒත් මං කෝමද ඒක ඔයාට කියන්නේ... මං ඔයාගේ මල්ලිගේ යාලුවනේ... - kim namjoon ඇයි මට මේ කරදරකාර කොල්ලටම හිත ඇදිලා යන්නේ... ඒකා මොනා කලත් ඒ හුරතලේ දැක්කම මට සේරම අමතක වෙනවා... - park soha ✍️ aaro21