~කොෆි ශොප්~

425 68 17
                                    

ලී වලින් නිම කරපු ගස් වලින් වට උනු දකින ඔනම කෙනෙක්ට දෙපාරක් නොහිතා යන්න හිතෙන හරි හුරුබුහුටි කොෆි ශොප් එකක් කොෆි ශොප් එක එ වගේම එකේ වැඩ කරන හරුබුහුටි කොල්ලෙක් ඉන්නවා එයා හරිම කරුනාවන්තයි එන ඕනම කස්ටමර් කෙනෙක් එක්ක එයා හරි ලස්සනට හිනා වෙලා කතා කරනව...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලී වලින් නිම කරපු ගස් වලින් වට උනු දකින ඔනම කෙනෙක්ට දෙපාරක් නොහිතා යන්න හිතෙන හරි හුරුබුහුටි කොෆි ශොප් එකක් කොෆි ශොප් එක එ වගේම එකේ වැඩ කරන හරුබුහුටි කොල්ලෙක් ඉන්නවා එයා හරිම කරුනාවන්තයි එන ඕනම කස්ටමර් කෙනෙක් එක්ක එයා හරි ලස්සනට හිනා වෙලා කතා කරනවා එයා වගෙම ලස්සනයි එයාගේ හිතත් අසරන උනු කෙනෙක් එ කොෆි ශොප් එකට අවොත් එයට තියෙන කෑම එක උනත් එයා දෙන කෙනෙක්

"චිම් "

"ඕ... ජින් හයුන් එනවො"

එලියට වෙලා හිටපු ජිමින් ජින් හයුන් කතා කරද්දි දුවගෙන ඇතුලට ආවා අද ඉරිද දවසක් ඉතින් එදාට සෙනග චුට්ටක් අඩුයි එ නිසා වැඩත් එච්චරම නැ

"කියන්න ජින් හියුන් "

"ඔයාට අද කලින් යන්න පුලුවන් වැඩි සෙනගකුත් නැනේ ඉතින් එ නිසා මට මේ ටික කර ගන්න පුලුවන් තනියම තව ටිකකින් ජුන් හියුනුත් එයිනේ "

"අනේ ඔන්නැ හියුන් මට මන් ඉන්නම් "

"එහෙම බැනේ ඔයාට මහන්සිත් ඇතිනේ අනික ඔයා නිවාඩු ගන්නෙම නැනේ ඉතින් අද මන් දෙන්නම් නිවාඩුවක් ම්ම් දැන් යන්න"

"හරි හියුන් ඕන උනොත් මට කතා කරන්න හරිද මන් ටුක් ගලා එන්නම්"

"හරි චිමී පැටියො කෑමත් තියෙනවා එකකුත් ඇරන් යන්න හරිද"

"හරි හියුන්"

කෑම එකකුත් ඇරගෙන ජින් හයුන්ටත් යනවා කියලා එලියට ආවා එයගේ ගෙදරත් කොෆි ශොප් එක ලගමයි තිබුනේ ඉතින් ඕනම වේලාවක එන්න පුලුවන්

හිමින් හිමින් ඇවිද ඇවිද එයා අවේ සුදු රොස වලින් වැහිලා තියෙන වැටක් ලගට ලී වලින් හදලා තිබුනු දොර ඇරලා එයා ඇතුලට අවම දකින්න පුලුවන් උනෙ එකේ මල් වලින් පිරිච්ච ලස්සනම ලස්සන වත්තක් එක්ක තිබුන් පුන්චි උනත් හුරුබුහුටි ලී ගෙදරක් ජිමින් මොන තරම් වැඩ තිබුනත් ගෙදර ලස්සනට තියා ගන්න කෙනෙක් එයා ඉන්නෙත් තනියම ගෙදර හිටියේ එයගේ ඔම්මයි අප්පයි එයා පුන්චි කාලෙම නැති වෙලා තිබුනා එයා එ කාලේ ඉදන් හැදිලා තිබුනේ එයගේ අත්තම්මා එක්ක දැන් ටික කාලෙකට කලින් එයාගේ අත්තම්මත් ජිමින්ව තනි කරලා යන්නම ගිහින් තිබුනා.

ජිමින්ගේ අත්තම්මත් හුගක් කරුනාවන්තයි එයා ජිමින්ව හොද නිහතමානි ලමයෙක් විදිහටයි හැදුවේ ජිමින් තෙරෙන කාලය වෙද්දි අත්තම්මා එක්ක ගෙදර හැම වැඩක්ම කරන්න පුරුදු උනා අත්තම්මට අමරු කලේ එයා අත්තම්මට කැව්වා,පෙව්වා නැව්වා හිට එයා එ තරම් හොද ගතිගුන තිබුනු ලමයෙක් ජිමින් කොලෙජ් ගිහින් තිබුනේ නැ එයට එ තරම් වත්කමක් තිබුනු කෙනෙක් නෙවෙයි එත් එයගෙ අත්තම්මා ජිමින්ට එයා දන්න තරම් දෙවල් කියලා දිලා තිබුනා .

අත්තම්මා නැති උනාට පස්සෙ එයා රස්සවක් හෙව්වා අත්තම්ම ඉද්දි එයලා සල්ලි හොයා ගත්තේ ගෙදර වවපු එලවලු තව අත්තම්මා මහන ඇදුම් එ වගේ දෙවල් විකුනලා ඉතින් අත්තම්මා නැති උනාම ජිමින්ට රස්සාවකට යන්නම උනා එයා රස්සාවක් හොයද්දි ගෙදරට පොඩ්ඩක් එහායින් තිබුනු පුන්චි කැෆේ එක දැකලා නිකමට ගිහින් ඇහුවා කැෆේ එකේ අයිතිකාරයත් හරිම හිත හොද කෙනෙක් නිසාත් එයට ජිමින්ව හිතල අල්ලා ගියපු නිසාත් එයාව රස්සාවට ගත්තා.

එ කලේ එක එතරම් ලොකු කැෆේ එකක් නොවුනත් දැන් වෙද්දි හැම කෙනාම දන්න කැෆේ එකක් එක. එ වගෙම එකේ අයිතිකාරයා උනු ජින් හයුන් ජිමින්ට එයගෙම මල්ලි කෙනෙක් වගෙයි සලකන්නේ එයා විවහාක කෙනෙක් එයා විවහා වෙලා ඉන්නේ ලොකු බිස්නස්මන් කෙනෙක් එක්ක එයා ඔනතරම් කියලා ඇති කැෆේ එකක් කරන්න ඔනෙනැ කියලා එත් ඉතින් එයා මේ කැෆේ එකනම් කවදවක්ම නවත්තලා නැ එයා විවහා වෙලා ඉන්න කෙනාත් ජිමින්ට ගොඩාක් ආදරෙයි.

 එ වගෙම එකේ අයිතිකාරයා උනු ජින් හයුන් ජිමින්ට එයගෙම මල්ලි කෙනෙක් වගෙයි සලකන්නේ එයා විවහාක කෙනෙක් එයා විවහා වෙලා ඉන්නේ ලොකු බිස්නස්මන් කෙනෙක් එක්ක එයා ඔනතරම් කියලා ඇති කැෆේ එකක් කරන්න ඔනෙනැ කියලා එත් ඉතින් එයා මේ කැෆේ එකනම් කවදවක්ම නවත්තලා නැ එයා ව...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය වගේ ගෙයක් තමා ජිමින්ගේ ගෙදර

සුදු රොස වැට _____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු රොස වැට
_____________________________________

තව එකක් ලිවා හී.. 😁

අනිත් එවත් දන්න තියෙද්දි තමා මේක ලිවේ එකත් ඉක්මනටම මන් දන්නම් 🥲

 ❝ 𝙸 𝚏𝚘𝚞𝚗𝚍 𝚢𝚘𝚞❞ ✔Where stories live. Discover now