වෙනදා ඔෆිස් එකෙන් එලියට යන්නේ නැති ඔලුව පැලෙන්න තරම් රිදුනත් එ හැම වැඩකම කරල ගෙදර යන ජන්කුක් අද අප්පාට කියලා නිවාඩුවක් ඉල්ලාගෙන.. මොකටද අර කොෆි ශොප් එකට යන්න.
"ජන්කුකාආආආ"
කිචන් එකට වෙලා වතුර බිබි හිටපු ජන්කුක්ගෙ අතින් තව පොඩ්ඩෙන් වතුර එකත් අතැරෙන්වා ඇයි ඉතින් එ කටේ පුදුම සද්දයක්නේ තියෙන්නේ.
කාර් එකේ යතුරක් කරකව කරකව දත් සෙට් එකම එලියට දාගෙන එන ටේව දැක්කාම ජන්කුක්ට අතේ තිබුනු වතුර විදුරුවෙන් දෙන්න හිතෙන්න ඇති. මොන තරම්නම් කියලා ඇතිද පොඩ්ඩක් සද්දෙ අඩු කරන්න කියලා එත් ඉතින් මලාටවත් එවා කනකට ගන්න එකෙක් ඇ එකා.
"මොකද ඔයී... කෑ ගහන්නේ කනත් රිදෙන්වා හිකනලයා"
"යමන් ඉතින් දැන්"
"හරි යමන් යමන්"
දෙන්නත් එක්ක එදා වගෙම ආවේ ජින් හියුන්ගෙ කොෆි ශොප් එකට.. ජන්කුක් කාර් එකෙන් බහිද්දිම ඇස් ගිලෙන හිනාවෙන් ජින් හයුන් එක්ක කතා කර කර ඉන්න ජිමින්ව දකින්න ඇති.. කිසිම හෙතුවක් නැතුව ජන්කුක්ගෙ මුනටත් හිනාවක් අවේ එයාටත් හොරෙන්..
ටේ ඉස්සෙල්ලාම ගිහින් ජින් හියුන් එක්ක කතා කරද්දි ජන්කුක් හිමින් හිමින් ඇදුනේ තාමත් එයා දිහා එක එල්ලෙ බලාගෙන ඉන්න ජිමින් දිහාට
"ඕහ්.. හායී"
ජිමින් ලගට ගිහින් කලබලයෙන් කතා කරේ ජන්කුක් මොකද එයාට මොනා කියන්නද කියලා හිතා ගන්න බැ
"හායී... "
"මේ අපි කතා කරමුද ටිකක් මේ මට ඔයාව අදුරගන්න ආසයී"
"එත් මන් වැඩ කරන්න ඔනේනේ මන්-"
"අහ් නැ ජිමින් ඔයා ජන්කුක් එක්ක ටිකක් කතා කරන්නකො මන් මේ ටේ එක්ක එ වැඩ බලා ගන්නම් එ තරම් කට්ටිය නැනේ තාම"
"ඕ... අහ් හරි හයුන්"
ටිකකින් ජිමින් ජන්කුක් එක්ක ලි වලින් හදපු ටේබල් එකකට ආවේ කතා කරන්න.
ජිමින්ට හිතා ගන්න බැ තාම මුකුත් එක දවසක් තමන්ව දැක්ක කෙනෙක් මෙහෙම අමුතු විදිහට හැසිරෙන එකට.. කොහොම උනත් එයාට සතුටුයි එයාගෙ ඊයෙ රෑ මුලු නින්දම හොරකන් කරපු කෙනා අද එයාව හොයාගෙන අපු එකට.
"ඉතින් මේ ඔයා ජිමින්නේ නේද"
දෙන්නා අතර තියෙන අපහසු නිහඩියාව නිසාත් ජන්කුක් කතා කරන්න ඔනේ කියලා එක්කන් ආව නිසාම ජන්කුක් මුලුන්ම කතා කරන්න වචන අහුල ගත්තා.
"ඕ... මන් පාර්ක් ජිමින් එතකොට ඔයා ජන්කුක් නේද "
"ඔව් ජොන් ජන්කුක් ඔයා මෙ ලගද ඉන්නේ "
"ඔව් මේ ටිකක් කිට්ටුව ඉන්නේ මන්"
කතාව ටික ටික ඇදිලා යද්දි දෙන්නාගෙම හිතේ දෙන්නා අතර හොද හැගිමක් ඇදිලා ඉවරයි. ඉතින් අයෙම දවසක ආවහම ජන්කුක්ව ජිමින්ගෙ ගෙදර එක්ක යන්න කියලායි දෙන්නා සමු ගත්තේ...
YOU ARE READING
❝ 𝙸 𝚏𝚘𝚞𝚗𝚍 𝚢𝚘𝚞❞ ✔
Fanfictionඔයාගේ වෙන්න, ඔයාගේ ආදරේ ලබන්න, මන් පුදුම තරම් වසනාවන්තයි..🍂