~ආදරේ...~

157 48 8
                                    

ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනයි.. එන්ජල් කෙනෙක් වගෙ එයා දිහා බලන් හිටියත් හිත නිදහස් වෙනවා එකනම් තනිකරම බාවනාවක්

ජන්කුක් ගෙදර ඇවිත් දැන් ගොඩාක් වෙලා ගිහින් වෙනදට වැඩ වලට හිර වෙලා මුනෙ කිසිම හිනාවක් නැතුව ඉන්න කෙනා අද පැනකුත් කටේ ගහගෙන තනියෙන් හිනා වෙවි ඉන්නවා.

"ආව්ව්... ජන්කුකා මොකද මේ උබ පැනි හලන්නේ අහ්"

හීන ලොක වල හිටපු ජන්කුක් බිම පතබැවුනෙ එ ලස්සන ටින්කිරි වොයිස් එක නිසා වෙන කව්ද ඉතින් ටේ තමා දොර ලගට වෙලා කුප්ප හිනාවක් තියගෙන ඉන්නේ. ටේව දැක්කම මු එන්නෙනම් හොදකට නෙවෙයි කියලායි ජන්කුක් හිතුනේ.

"මොකො උබ නිකන් අමුතුවට ඉන්නෙ අහ්"

"ම මන් ඇයි මේ හොදට ඉන්නේ"

ටේගෙ ඇස් දිහා බලන්නෙ නැතුව හිමිට ඔලුව නවාගෙන වැඩවලට ආවදානෙ දෙන්වා වගෙ හිටියා.

"නැ නැ උබ අර කැෆෙ එකට ගිහින් ආව වෙලෙ ඉදන් හෙන අමුතුයි මොකො උබට අර කොල්ලා ගැන හිතක්වත් පහල උනාද"

ඇහි බැම උස්සලා හෙන සිරියස් විදිහට අහද්දි ජන්කුක් තඩි කෙල ගුලියක් ගිලුනා.

"මන් දන්නැ මට තෙරෙන්නැ එයාව දැක්ක වෙලේ ඉදන් හරිම අමුතුයි මන්ද"

"උබට මොකො උනේ"

"එයා දිහා බලන් ඉද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා බන් මන් දන්නැ එ හැගිම මොකක්ද කියලා මොනා උනත් එක මාර ලස්සන හැගිමක්"

"ආදරේ"

"මොකක්ද"

ඇස් දෙකත් ලොකු කරගෙන මු මොකක්ද මේ කියන්නෙ වගෙ බලාගෙන ඉන්නවා.

"ඔකට කියන්නෙ බන් ආදරේ කියලා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා ම්ම්"

"එතකොට මන් එයාට ආදරේ කරනවද එකද මේ අනික අදම හම්බුනු කෙනෙකට"

"හරි අපි බලමුකො ම්ම් දැන් උබ එහෙනම් ගෙදර පලයන් හොදටම රැත් වෙලා"

ටේ යනවා කියලා ගියත් ජන්කුක් එච්චර ගනක් නැ එයා හිටියෙ මෙ කියපු දෙවල් වල හිරවෙලා. ආදරයක් එයා විදලා තිබුනේ නැ අඩුම ඔම්මා අප්පගෙන්වත් ඉතින් එයට මේක නුහුරුයි එයා පැටලිලා..

මේක ආදරේ කියන්නේ මන් දන්නෙ නැ මේ හැගිම හරිම අමුතුයි එත් එක හොද හැගිමක් මන් ආසයි එකට එහෙ ඉදන් ආව වෙලෙ ඉදන් මගේ ඔලුවෙ හිටියෙ ඔයා විතරයි .

___

එයා කව්ද ජින් හයුන්ගෙ යලුවෙක්ද කොහෙද එත් ඇයි මට එයා ලගදි හදවත් මෙච්චර ගැහෙන්නේ

එ පැත්තෙන් ජන්කුක් වගෙම ජිමිනුත් ඉන්නෙ එයලාගෙ ශොප් එකට ආව අමුත්තා ගැන හිත හිත

එයා මන් දිහා බලන් හිටියෙ වෙනස් විදිහකට මොන තරම් අය ආවත් එයාලගෙ ඇස් වලින් දැක්ක දෙට වඩා එයගෙ ඇස් වලින් දැනුනු හැගිම හරීම වෙනස් එකක් ...

කවුච් එකෙ ඉදගෙන නියපොතුත් හප හපා ජිමින් ලොකු කල්පනාවක ගෙදර ඇවිත් පැය ගනන් ගිහින් අහසෙ තරු ලස්සනට පායලා විදුරුවට එහායින් පෙන අහස දිහා බලාගෙන ජිමින් ගොඩාක් ලොකු කල්පනාවක..

..............................................................................

කොහොමද ඔයලාට.. 😁

මාව අමතක වෙලාද 🥲

 ❝ 𝙸 𝚏𝚘𝚞𝚗𝚍 𝚢𝚘𝚞❞ ✔Where stories live. Discover now