~අමුතු හැගිම~

197 56 18
                                    

"ජන්කුකා නැගිටපන් අපි ආවා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජන්කුකා නැගිටපන් අපි ආවා"

ගොඩාක් වෙහෙසට පත් වෙලා හිටපු නිසාත් පලාතේ තියෙන සන්සුන් බව නිසාත් ජන්කුක් හොද නින්දකට වැටිලා තිබුනා. ජන්කුක්ගේ තත්වේ දන්න නිසාම හරි තැනට එනකන් නැගිට්ටවන්නැතුව ටේ හිටියා වැඩ වලට හිර වෙලාම හිටපු නිසා ජන්කුක් හිටියෙ ගොඩාක් මහන්සියෙන්

"ම්ම්.. ආවද"

"ඔව් යමන්"

දෙන්නම කාර් එක ශොප් එක ලගින්ම නවත්තලා බැස්සා.

"එක ලස්සනයි මන් හිතුවටත් වඩා"

ජන්කුක් කටත් ඇරන් ශොප් එක දිහා බලන් කියද්දි ටේ හිනියට හිනා වෙලා ජන්කුක් එක්කම කොෆි ශොප් එක ඇතුලට ගියා.

ටිකකින් කවුරුත් නැති ලී වලින් හදපු මේසෙට ගිහින් ඉද ගත්තා. එතකොටම වගෙ අවේ ජින් හයුන් මෙයලා දෙන්නා දැක්ක ගමන්ම හිනා වෙලා දෙන්නවම බදා ගත්තා. ජන්කුක් ජින් හයුන්ව දැකලා නොතිබුනාට ජින් හයුන් එයාව දන්නවා මොකද නම්ජුන් එයාට පෙන්නලා තිබුනු නිසා.

ජන්කුක් පුදුම වෙලා බලාගෙන ඉද්දි ජින්ට හේතුව තෙරිලා වගේ හිනා වෙලා එයලා දෙන්නා ලගින්ම ඉද ගත්තා.

"පුදුම වෙන්න එපා කොල්ලො මන් ඔයාව දැකලා තියෙනවා මට දෙපාරක් විතර නම්ජුන් පෙන්නලා තියෙනවා අහම්බෙන් වගේ"

ජින් හියුන් හිනා වෙලා කියද්දි ජන්කුක් අතින් බෙල්ල පිටි පස්ස අතගන ගමන් හිනා උනා.

"මොකො දෙන්නා මේ පැත්තේ"

"ඔහ්.. හයුන් ජන්කුකාට ඔලුව නිදහස් කරගන්නත් එක්කම ඔයගේ රසම රස කොෆි එකක් බොන්න තමා අපි අවේ"

"ම්ම් එහෙනම් මන් ඔයලාට කොෆි එකක් ගෙන්න කියන්නම්කො "

ජින් හියුන් පුටුවෙ ඉදගෙනම බෙල්ල චුට්ටක් පිටි පස්සට හරවලා කතා කරා.

"ජිමිනී... කොෆි දෙකක් ගෙන්න"

කියලා හයියෙන් කියද්දි එ පැත්තෙන් කවුරුත් නොපෙනුනාට "හා.." කියලා පිලිතුරක් ආවා.

ටික වෙලාවක් එයාලා කතා කර කර ඉද්දි කොෆි දෙකත් ඇරගෙන චුට්ටන් කොල්ලෙක් අවා එයලගෙ දිහාට ටේනම් එයට හිනා උනා එයත් අපිට ටේට ලස්සන හිනාවකින් සන්ග්‍රාහා කරා.ජන්කුක් නම් බලන් හිටියෙ වශි වෙලා වගෙ

"කුක්කාආආ..."

"ඇයි ඇයි මොකද"

එයගෙ ඉස්සරහා කොෆි කප් දෙකකුත් අතේ තියන් ඉන්න කොල්ලාගෙ ලොකෙ හිටපු ජන්කුක් ගැස්සිලා එ සද්දෙ ඇහුනු පැත්ත බලද්දි දැක්කේ "මොන ලොකෙද හිටියෙ"
අහන්න වගෙ ලුක් එකක් දගෙන ඉන්න ටේව.

"අහ් මේ මන්... අපි කොෆි බොමු නේ හී.."

ඔලුවත් කහා කහා හෙන මොඩ පහේ හිනාවක් දිලා කිවා.

ටේයි ජිනුයි ජන්කුක්ගේ එ වෙනස දැක්කට මුකුත් අහන්න ගියේ නැ ඉතින් එයලා ජිමින් ගෙනාපු කොෆි බොන්න ගත්තා. ටේයි ජිනුයි කතාවක් හිරවෙලා ඉද්දි ජන්කුක්නම් හිටියෙ වෙනම ලොකෙක ඇස් ගිලෙන්න හිනාවෙවී කස්ටමලාට ඔඩර් දෙන්න යන ජිමින් දිහා බලගේන.

එයා ලස්සනයි.. එයාව දකිද්දි මට හරිම අමුත්තක් දැනෙනවා

ජන්කුක් ජිමින් දිහා බලාගෙන හිතද්දි හිතුවෙවත් නැති වෙලාවක ජිමින් ජන්කුක් දිහා බලද්දි ජන්කුක් ගැස්සිලා ගියා ජිමින් අනිත් අයට වගේම ජන්කුක්ටත් හරි ලස්සන හිනාවක් දිලා ගියා ජන්කුක් දැන් දිය වෙන්න වගේ එයට තෙරෙන්නැ එ දැනෙන හැගිම මොකක්ද කියලා එ මොකක් උනත් එක හරි හොද හැගිමක් හිත සැහැල්ලු කරන.

ටික වෙලාවකින් ජන්කුක් ටේයි පිටත් උනා. ටේනම් බලන් ඉන්නේ කැෆෙ එකට ගිය වෙලෙ ඉදන් පිස්සුවෙන් වගෙ තනියම හිනා වෙන ජන්කුක් දිහා.

මුට වෙන මොනාහරි පෙවුනද මන්ද ටේට නොහිතුනාම නෙවෙයි මොකද එද්දි හිටපු ජන්කුක් කැෆෙ එකෙන් එලියට එද්දි ඉන්න ජන්කුක් ගොඩාක් වෙනස් මොනා උනත් ජන්කුක් හිනා වෙලා ඉතින් ටේට සතුටුයි එයා ජන්කුක් එක්කන් අවේත් එකට හිත නිදහස් කරන්න එ වටපිටාවේ තියෙන සුන්දර බවට වගෙම සැහැල්ලු ගතියට

එත් එ නිසාමද ජන්කුක් හිනා වෙලා ඉන්නේ ?

_____

අයෙම මෙක දැම්මා ඔන්න.

හිමින් හිමින් අප්ඩේට් දෙන්නම් මං මේකෙ හානේද

 ❝ 𝙸 𝚏𝚘𝚞𝚗𝚍 𝚢𝚘𝚞❞ ✔Where stories live. Discover now