🦋 08. 🦋

1.8K 330 26
                                    

අනේ මන්දා මගෙ ජුංවොනම් අප්පා වගේමයි....එයත් ලැජ්ජයිනෙ.......මට මතකනෙ වැඩ්ඩා වගෙ මාව kiss කරත් මූන රතු වෙන හැටි.......මටත් නොදැනිම මට හිනා ගියෙ ඒ ලස්සන මතක ආයෙම ආයෙම මට මතක් වෙද්දි.....


"මොකද සෝ ඔයා තනියම හිනා වෙන්නේ..."

"අහ්...මේ .....මොකුත් නෑ ඔන්නි....."

මම මොකුත් නොකිව්වෙ ජංකුක්ට මං තවම ආදරේ කරන එක වැඩිය පෙන්නන්න ඕනෙ උනේ නැති නිසා.......කෑම කාලා ඉවර වෙලා මායි ජුංවොයි ගෙදර ආවෙ ටිකක් හවස් වෙලා.....ජුංවොටත් සෝයා දාලා එන්න හිතක් නෑ....මං ඉක්මනට ජුංවොව සෝදවලා ඇද උඩින් තියලා phone එක අතට ගත්තෙ එයාට ජංකුක්ගෙ vlive record එකක් දාලා දෙන්න.....ඒත් ඒ එක්කම මට notification එකක් ආවෙ Bts vlive ඇවිත් කියලා ඉතින් මම ගිහින් බැලුවෙ කවුද live ඉන්නෙ කියලා.......ඇත්තටම වෙන කවුරුත් නෙමේ live හිටියෙ මගෙ මැණික live හිටියෙ......එයාව දැක්ක ගමන් මගෙ මූනට හිනාවක් ආවෙ ඉන්න විදිය දැකලා.....මං එහෙම්මම phone එක ජුංවොගෙ අතට දීලා washroom එකට ගියෙ wash එකක් දාගන්න.....ජුංවොත් ජංකුක් කියන ඒවා අහන් ඒවට උත්තර දෙනවා....එයා එක්ක කතා කරනවා......ඒවා ඇහෙද්දී මට මහා කියාගන්න බැරි දුකක් දැනෙනවා......මං ඉක්මනට නාගෙන ආවෙ ජංකුක්ව ටිකක් හරි බලාගන්න......photo  කොච්චර බැලුවත් එයා මෙහෙම live ඉද්දි මට එයාව දකින එක ලොකු දෙයක් උනා....එයා මං ලගම ඉන්නවා වගේ දැනුනා.......මං යද්දිත් ජුංවො අර finger heart යවන එක ඔබාගෙනම ඉන්නවා....මං towel එකත් පැත්තකින් තියලා ජුංවො ලගට ඇවිත් එයාව මගෙ ඔඩොක්කට ගත්තා....

"අප්පා....අප්පා සාරංහෙයෝ.....!! "

"ජුංවො...,ඇයි මැණික මේ button එක අතාරින්නෙ නැත්තෙ....."

"ඇයි ඔම්මාමනෙ කිව්වෙ මේත අල්ලන් හිටියම අප්පට ආදලෙයි කියනවා වගෙ තමයි කිලා....මං අප්පට දොදාක් ආදෙයිනෙ ඒ හින්දා මං දොදාක් heart යවනා...." අනේ මගෙ මැණික ඔම්මට මියන්හෙ.......

"ඔම්මා..මේ කෝමද මේ msg යවන්නෙ....ඒවා අප්පා දතිනවද...?" ඒ ඇස් බෝල කරලා මගෙන් ඇහුවම මං ඔව් කිව්වා....ඒ පුංචි ඇස් සතුටින් දිලිසෙනවා......

"මෙන්න මෙහෙම තමයි අප්පට msg යවන්නෙ..."

එහෙම කියලා මං ජුංවොට msg එකක් දාලා පෙන්නුවා....ඒත් එක්කම මට උයන්න ඕනෙ කියලා මතක් උනෙ ජංකුක් කෑම කනවා දැකලා ......මං ජුංවොව ඇද උඩින් තියලා කුස්සියට ගියෙ  තෙබොක්කි හදන්න හිතාගෙන......


After one month.....

මම අද උදේ ඉදන් දැකපු දෙයක් තමයි මේ office එකේ කලබල බව ඒ හින්දම මම ඒ ගැන ඔන්නිගෙන් අහන්න ඕනෙ කියලා හිතුවත් මට ජුංවො ගන්න pre school එකට යන්න උනා....අද ජුංවොව office  එකට අරන් ආවෙ day care එක වහලා නිසා......ජුංවොත් මට කරදර කරන්නෙ නැති නිසා .....මං ජුංවොට phone එකේ bts run episode දාලා දීලා table එකට ගිහින් ආයෙම වැඩ කරන්න ගත්තා .......ඒත් එක්කම කවුද දොරට තට්ටු කලා...

"Come in ..."

ඔන්නිත් වැඩ අස්සෙ කිව්වා...මාත් දොර දිහා බලාන හිටියෙ කවුද එන්නෙ කියලා.....ටිකකින් දොර ඇරන් ඇතුලට ආවේ මං හීනෙකින්වත් හිතපු නැති කට්ටියක්.......ඒ.....ඔව් එයත් එතන ඉන්නවා......ඒ වෙන කවුරුත්ම නෙවෙ ජංකුක්ලා......ජංකුක් මාව දැක්කම එයාගෙ ඇස් ලොකු උනා......ටේහ්යුන් ඔප්පාගෙත් එහෙමයි......මං ඉබේම බැලුවෙ ජුංවො දිහා...එයාට ගානක් නෑ එයා ඒක බලනවා හිනා වෙවී....ඒත් එක්කම මං ඔන්නිට හිමින් කතා කරා...

"අහ්...අනේ....ජින්...???ඔක්කොමලම ආවද..? එන්න ඉද ගන්න..."

ඔන්නි බලනකොට ජින් ඔප්පා දැකලා එක පාරටම කෑ ගැහුනා ඔන්නිට....අනිත් අයට හිනා.....ඒත් එක්කම ජුංවො මං ලගට දුවන් ආවෙ phone එක දිහා බලන්මයි....

"ඔම්මා.....ඔම්මා මේ බලන්නතො අප්පා ලද ඉන්න මේ සම්මොචන් ටේහ්යුන්ග්ලු....එයානම් අප්පා ලදමයි ඉන්නෙ......"

මගෙ කකුලත් බදාන ජුංවො එහෙම කියද්දි මගෙ ඇස්දෙක ලොකු උනා......ඒත් එක්කම ඒ වෙද්දිත් ඒ room එකේ හිටපු හැමකෙනාම අපි දිහා බලන් හිටියෙ........

.
.
.

හායි....👻ඔන්න කතාවෙ හොදම ටික ඇවිල්ලා...👻

Chapter එක කොටයි තමා ඒත් ඊලග කොටස් 4ම දිග ඒවා......🌚 තව කොටස් හතරයි ලමයි....👻



Vote කරන, comment කරන අයට වගේම කියවන අයටත් කුමාවෝ....👻💗

Bye...

WE MET AGAIN LOVE | JK Centric | COMPLETED Where stories live. Discover now