"Zhan gege කොහෙද අප්පා ඔයා.."
.
.
.
.
"මම මෙහෙ බෝදී."
.
.
'Gege මේ ඉන්නේ මගේ girlfriend .."
.
.
.
ලස්සන හුරුබුහුටි ගෑනු ලමයෙක්ගේ අතින් අල්ලන්..උබ මට එදා එයාව හදුන්වලා දුන්නා..
..
මගේ මුල් ම ප්‍රශ්නය උනේ"ඔයා එයාට ආදරෙයි ද බෝදි.."
.
.
.
උබමගේ ඇස් දිහාම බලන්
" ඔව් Gege "
කියලා කියද්දී..
දන්නව ද මැනික..මගේ හදවත හඩා වැටුනට, මම උබත් එක්ක ම හිනා උනා .
.
.
.
.
.
අනේ උබේ ඒ හිනාවට හේතුව මට වෙන්න පුලුවන් උනානම්..මම තරම් සතුටුවන කෙනෙක් නැති වෙයි මැනික...
.
.
.
.
.
"උබට මාව දැනෙන්නෙ නැද්ද?"
.
.
.
"මගේ ඇස් කියන කතාව තේරෙන්නේ නැද්ද මැනික ..."
.
.
.
"කමක් නෑ..මම අයින් වෙන්නම් උබේ සතුට උබේ ලග නිසා.."
.
.
.
.
"මගේ පණනේ උබ...'"
.
.
.
To be continue ...Yizhan forever 💚❤️
මම ශිහා..
.
.
පුලුවන්නම් කියවන හැමෝම අඩුම හාට් එකක්වත් කමෙන්ට් කරන් යන්නකෝ...
.
.
මේ මගෙන් අවුරුදු තෑග්ග..ඔයාලට..😄