chapter 8

748 172 11
                                    

උබේ ඇස් දිහාම බලන් මම උබේ තොල් වලට බරවෙද්දී..
.
.
.
උබේ ඇස් පියවිලාම ගියේ හරියට උබට මාව දැනෙන්න වගේ..
.
.
උබේ ස්ටෝබෙරි රස තොල් වලට මාව මත් වෙද්දී..මම තවතවත් හාදු ගැබුරු කලා..
.
.
.
'අහ්ම් ගේගේ..'
.
.
උබ මගේ තොල් අස්සේ ඉදන් කෙදිරි ගානකොට..මගේ පාලනය මගෙන් නැති වෙලාම ගියා...
.
.
උබව සෝෆා එකට තල්ලු කරපු මන් ආයිත් උබේ තොල් උබට හුස්මගන්න බැරි වෙනකන් සිපගත්තා...
.
.
.
උබේ තොල් වලින් ඈත් උන මන් උබේ බෙල්ලට පාත් වෙලා.. තදින් සිපගනිද්දී..
.
.
.
.
මට උබෙන් ඇහුනේ සිහින් ඉකිබිදීමක් විතරයි මැනික..
.
.
.
.
"අනේ එයා අඩනවා..'
.
.
.
'අඩන්න එපා පණ..උබ අඩනකොට මටයි රිදෙන්නේ..."
.
.
.
.
"මට සමාවෙන්න බෝදී.."
.
.
.
.
"මම ඔයාගේ ගේගේ විතරනේ.."

.
.
To be continued ....
.
.
Yizhan forever 💚❤️
මම ශිහා...

Do YoU lOvE mE ( Zhanyi complete short ff ) Where stories live. Discover now