උබ එදා මගෙන් කදුලු පිරිච්ච ඇස් වලින් සමාවගනිද්දී..මගේ හිත වෙඩරු පිඩක් වගේ උනු උනේ..උබේ ඇස් වලින් වැටෙන කදුලක් ගානේ..මගේ පපුව රිදුම් දෙන නිසා මැනික..
.
.
.
'මම තරහා නෑ බෝදී..''
.
.
.
මම උබට කියලා උබ දිහා බලන් හිනාවෙද්දී..
උබේ මූනේ ඇදුනු හිනාව මට ඉනාවක් උනා..
.
මම උබ දිහා වශී වෙලා බලන් ඉද්දී..
.
.
.
උබ මගේ කම්මුල උඩින් හාදුවක් තියලා පැනලා දිව්වේ..
.
.
.
මම පපුවත් අල්ලන් ඇදට වැටෙනකොට...
.
.
.
.
"උබ මට පිස්සු හදවලා බන්..'
.
.
.
.
එදා දවස ම හිනා වෙලා හිටියත්..මම හිනා වෙලා හිටිය අන්තිම දවස වෙයි කියලා හීනකින්වත් හිතුවේ නෑ පන..
.
.
.
".Gege මේ මගේ girlfriend "උබ එයා දිහා ආදරෙන් බලන් මට හදුන්වලා දෙද්දී..මගේ පපුව හත්කඩකට පැලුනා..මැනික..
.
.
.
උබ එයාට හරි ආදරෙයි ලු නේද මැනික..
.
.
.
එහෙනම් මම උබේ ගේගේම විතරක් වෙන්නම් පණ...
.
.
.
.
To be continued ...Yizhan forever 💚❤️
මම ශිහා..
.
.