මට මතකයි බස් හෝල්ට් එකක් අයිනේ උබ එදා තනියම අඩ අඩා හිටියා.. අහම්බෙන් දැකපු ඒ සුදු බෝලෙව ඉල්ලලා මම අඩද්දී..මගේ හැමදේටම හිටිය මගේ අම්මා..උබව මට ගෙනෙල්ලා දුන්නා..
.
.
.
උබට අවුරුදු දහය ද කොහෙද..මම අවුරුදු පහලවක් ලොකු කොල්ලෙක් එතකොට..
.
.
.
උබට මම Gege වෙද්දී..උබ මගේ පොඩි එකා උනා..ඇස් දෙක වගේ රැක්ක උබ මගේ ඉස්සරහ ලොකු ලස්සන කොල්ලෙක් වෙද්දී මම සතුටු උනා මැනික..පැත්තක ඉදන්..
.
.
.
.
උබේ හැමදෙයක්ම මාත් එක්කම බෙදා ගනිද්දී..උබ ඒ කියන කරන දේවලින් මම උබට වඩා සතුටු උනා කියලා උබ දන්නව ද මැනික ...
.
.
.
.
උබ දැන් ලස්සන කොල්ලෙක්..උබ එන්න එන්න තරුණ වෙද්දී..මේ Gege උබ ගැන හිත හිතම වයසට යනවා..ඔව් මට දැන් 30 ක්.. .
.
.
උබට කෙල්ලෝ පිස්සු වැටිලලු නේද මැනික..
.
.
.
උබ හරි ආඩම්බරයෙන් නේද එහෙම කියන්නේ මාත් එක්ක..
.
.
.
ඒත් ඒ නිසා මේ Gege ගේ හිත රිදෙන තරම් උබ දන්නවනම් උබ කවදාවත් එහෙම නොකොයාවී පණ..
.
.
.
.
ඔව් මන් එක දෙයක් දැන් දන්නවා...
.
.
.
.
To be continued ....
.
.
.
Yizhan forever 💚❤️
මම ශිහා...
.
.