chapter 3

746 174 23
                                    

"මම උබට හරි ආදරෙයි බන්.."
.
.
.
.
ඒත් උබට මාව උබේ Gege විතරක්ම උනා..
.
.
.
.
උබ එන්න එන්න ලොකු උනා..
.
.
කෝ උබේ පොඩි කාලේ ඉදන් තිබ්බ පුරුද්ද?
.
.
.
හැමදේම ඉස්සර මන් එක්ක බෙදාගත්ත උබ..දැන් ඒ හැමදේම යාලුවෝ එක්ක බෙදාගන්න පුරුදු වෙලා...
.
.
.
මම හිනාවෙලා හිටියත් මගේ පපුව රිදෙනවා මැනික..
.
.
.
.
ටිකෙන් ටික උබ වෙනස් වෙද්දී..
.
.
.
ටිකෙන් ටික උබ මගෙන් ඈත් වෙද්දී..හැමදාම මගේ දුක කොට්ටේ විතරක් දැනගෙන උන්නා..
.
.
.
.
දවසක් උබ ගෙදර එන්න රෑ වෙද්දී මගේ පපුව වේගෙන් ගැහෙනකොට අනේ උබට කරදරක් වෙන්න එපා කියලා සියදහස් වාරයක් හිතෙන් හිතුවා මැනික..

ඒත් උබ වැනි වැනි එද්දී..උබ එනකන් නිදිමරමින් බලන් හිටිය මම ,උබ ගිය තැන් හොයද්දී උබ කෑගහලා "මන් ගැන හොයන්න ඔයා මගේම ගේගේ ද "කියලා මගේ ඇස් දෙක බලන් ඇහුවාම මම ගොලු උනේ..
.

මම මගෙන් ම ඒක ප්‍රශ්න කරද්දී...
.

.
මම උබේ Gege නෙවෙයි බන්..උබ මත්තෙම නැහෙන ආදරවන්තයෙක්...
.
.
.
To be continued ...
.
Yizhan forever 💚❤️
මම ශිහා..
.
.
පුලුවන්නම් කියවන හැමෝම අඩුම හාට් එකක්වත් කමෙන්ට් කරන්‍ යන්නකෝ...

Do YoU lOvE mE ( Zhanyi complete short ff ) Where stories live. Discover now