chapter 6

728 165 11
                                    

එදා හරිම අමුතු දවසක්..මගේ මුලු හිතම අමුතු හැගීමකින් පිරිලා ගිහින්..
.
.
.
.
.
.
උබ එදා කොහේද උදෙන්ම යද්දී..අම්මත් කොහේද යන්න ගියා..
.
.
.
"හෙලෝ ජාන් උබ ගෙදරද.."
.
.
මගේ හොදම යාලුවා..ආරන්නයා මට අඩ අඩ කෝල් කලා..
.
.
.
"වරෙන් මම ගෙදර ඉන්නේ..'
.
.
.
මගේ ඒක පාර්ශවික ආදරය හොදින් ම දැනගෙන හිටියේ එයා විතරක් වෙනකොට හැමතිස්සෙම මගේ හිත හැදුවේ ඒයා..තමා..
.
.
.
"ශාන් "
ආරන්නයා අඩාගෙන එද්දී..මම එයා ලගින්ම වාඩී උනේ එයාගේ ප්‍රශ්නෙ අහන්න..
ඉතින් ආරන්නයා..මට තුරුලු වෙලා දුක කියමින් අඩද්දී..
.
.
.
.
.
ඉස්සරහ දොරෙන් උබේ රුව මතු උනා..
.
.
.
.
.
මම දන්නවා උබ මන් ගැන වැරදියට හිතනවා..
.
.
.
මේ මගේ යාලුවෙක් විතරයි පණ...
මම හිතින් මිමුනුවා...
.
.
.
.
.
උබේ ඇස් එන්න එන්නම රතු පාට වෙනකොට ආරන්නයත් මගේ උරහිසෙන් ඔලුව උස්සලා උබ දිහා බැලුවා...
.
.
.
"බෝ..බෝදී.."
.

.
.
To be continued ...
.
.
.
Yizhan forever 💚❤️
මම ශිහා ...

Do YoU lOvE mE ( Zhanyi complete short ff ) Where stories live. Discover now