Wang Yibo
Xiao Zhan's husband
Psychologist
Xiao Zhan
Wang Yibo's husband
Artist
🪶 Hi......ෆීනික්ස් පැටව් ටික...
🪶 අලුත් ස්ටෝරි එකක් ලියන්න හිතුණා...
🪶 මම හිතනවා ඔයාලා මේකත් ආසාවෙන් කියවයි කියලා.හැබැයි 1st chapter එක ලියන්න කලින්ම කියන්න දෙයක් තියනවා."මේ ස්ටෝරි එක fan fiction එකක් හෙවත් රසික ප්‍රබන්ධයක් ම පමණක් බව කරුණාවෙන් සලකන්න"
🪶 කරුණාකර, මෙම ප්‍රබන්ධයත් කිසිම ආකාරයකින් සැබෑ ජීවිතය සමඟ සන්සන්දනය නොකරන්න.ඇතැම් අවස්ථාවල දරුණු වචන හා සංවේදී සිදුවීම් ඇතුළත් වී තිබිය හැක...
🪶 විස්තර විචාරය අවසන්😁.මම බලාපොරොත්තු වෙනවා ගොඩක් බැනුම් අහන්න😪
🪶 Thank you so much හැමෝටම...💚❤️
YOU ARE READING
Hυɳƚҽԃ Dɾҽαɱʂ [Yizhan] ✎by,Saaki... ✔️
FanfictionI'm the dream catcher... මම කවදාවත් ඔයාට ආදරේ කළේ නෑ . මොකද , මම හැමදාම ඔයාට ආදරෙයි...❤ [ සිහිනෙකින්වත් නොසිතූ සිදුවීමකට මුහුණ දෙන තරුණයෙක්. දිවිහිමියෙන් ඔහුව රැකීමට පොරොන්දු දුන් පෙම්වතෙක් ]